රිලේෂන්ෂිප් ඇඩ්වයිස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කෙල්ලෙක්ට ෆ්‍රෙන්ඩ් සෝන් නොවී ළං වෙන්නෙ කොහොමද බන්?
     
    • Like
    Reactions: Tharaka_x

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    අයි කන්ටෑක්ට් එකෙන් තමයි. හම්බයො හරක් දිහා බලනවා වගේ බලපන්. එතකොට ෆ්‍රෙන්ඩ් සෝන් දාන්න එන්නෙ නෑ. දැනට ෆ්‍රෙන්ඩ් සෝන් නම් ඉන්නෙ මේක කරන්න එපා.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Flirt karapan hoda miniha wenna yanne nathuwa. Boru sil pennanna yannath epa. “Mama oni dekata innawa nangi” type eken yannath epa.
    Flirt karanne kohomada ban? Mu nam maha abalayek kiyala hithai ne ehema nohithenna karanne kohomada
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    uvGYTTA.jpg
     
    • Haha
    Reactions: mr.Z