රවුම් වෙච්ච River marbles ඕන. ඒව අහුලගන්න river or suitable place ekak kiyanda
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Sep 12, 2022 #1 රවුම් වෙච්ච River marbles ඕන. ඒව අහුලගන්න river or suitable place ekak kiyanda Reactions: kinkon
reddit Well-known member Aug 18, 2016 9,040 8,299 113 Chilaw Sep 12, 2022 #2 දැදුරු ඔය වැලි ගොඩ දාන මංකඩ කිට්ටුව හොදට තියෙනවා Reactions: Rapunzel003 and Kelvin0
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Sep 12, 2022 #3 reddit said: දැදුරු ඔය වැලි ගොඩ දාන මංකඩ කිට්ටුව හොදට තියෙනවා Click to expand... owata ayithikarayo ehema innawada? api gal ahulinna gihin case ekak wena ekak nane?
reddit said: දැදුරු ඔය වැලි ගොඩ දාන මංකඩ කිට්ටුව හොදට තියෙනවා Click to expand... owata ayithikarayo ehema innawada? api gal ahulinna gihin case ekak wena ekak nane?
reddit Well-known member Aug 18, 2016 9,040 8,299 113 Chilaw Sep 12, 2022 #4 පිස්සුද බන්, නාන්න එහෙම යන place වලත් තියෙනවා Reactions: Kelvin0
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Sep 12, 2022 #5 reddit said: පිස්සුද බන්, නාන්න එහෙම යන place වලත් තියෙනවා Click to expand... thnx
topkollek Well-known member May 22, 2014 43,709 1 57,868 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 12, 2022 #6 ගෙයක් හදන තැනකට ගිහින් අහල බලපන්. වැලි හලනකොට ඔය වගේ ගල් අයින්කරනවා. Reactions: Rapunzel003, pdkuma and Kelvin0
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Sep 12, 2022 #7 topkollek said: ගෙයක් හදන තැනකට ගිහින් අහල බලපන්. වැලි හලනකොට ඔය වගේ ගල් අයින්කරනවා. Click to expand... Tikak loku ewa ban ona. Boralu hari yanne na bump ------ Post added on Sep 12, 2022 at 7:49 PM
topkollek said: ගෙයක් හදන තැනකට ගිහින් අහල බලපන්. වැලි හලනකොට ඔය වගේ ගල් අයින්කරනවා. Click to expand... Tikak loku ewa ban ona. Boralu hari yanne na bump ------ Post added on Sep 12, 2022 at 7:49 PM
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 12, 2022 #8 මැණික් පතල් ලඟත් තියෙනව Reactions: Rapunzel003 and Kelvin0