රිවස්ටන් හරහා මාතලේට උදව්වක්...

chamiba

Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    රිවස්ටන් හරහා මාතලේට උදව්වක්...

    අපි සැප්තැම්බර් මාසෙ රිවස්ටන් හරහා මාතලේ යන්න හිතන් ඉන්නව පවුල් 5ක් යන්නෙ ළමයි ඉන්නව 16ක් දන්න අය කියනවද දවස් 3ට යන ගමන කොහොමද යන්න හොද නවතින්න හොද තැන් බලන්න තියෙන ප්ලේස් වගේ දේවල්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    උබ රිවස්ටන් එක පැත්තේ ඉදල මාතලේට එනවනම්....
    පිටවල පතනට 3කිලෝමීටර් වගේ කලින් දිය ඇල්ලක් තියෙනවලු, තව නාන්න පොට් එකකුත් ඒ ලගම තියෙනවා ලු
    ඊට පස්සේ පිටවලපතනේ පුංචි ලෝකාන්තය බලල, රිවස්ටන් යන්න...
    මාතලේ පැත්තට එනකොට ආය තියෙනවා දිය ඇල්ලක් බලන්න.
    මාතලේට අවිත්නම් ඉතින් අලුවිහාරේ වගේ ඒවා තම බලන්න තියෙන්නේ.

    නවතින්න තැනකනම් දන්නේ න මචන්... නෙට් එකේ සර්ච් කරලා රිවිව් බලල පලයන්..
    මේ දවස්වලනම් ඒ පැත්තට වැස්ස නෑ, උබල යන දවස්වලට පොඩ්ඩක් හොයල බලල පලයන්