රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයා රිමාන්ඩ්

Sinha96

Junior member
  • Jan 23, 2018
    92
    13
    18
    රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයා රිමාන්ඩ්

    රිෂාඩ් බදුර්දින් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදුර්දීන් ලබන පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇත.

    රහස් පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

    ඉඩම් අක්කර ගණනාවක් නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.



    Neth News