රත්තරන් පිත්තලවෙලා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පෞද්ගලික බැංකුවක උකස් අංශය භාරව කටයුතු කල කළමණාකාරවරයෙකු හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ දේවතා පේඩිගේ මනෝජ් දිල්රුක් නැමති 37 හැවිරිදි අයෙකි.

    සැකකරු වසරක කාලයක් එම පෞද්ගලික බැංකුවේ උකස් අංශය භාරව කටයුතු කල අයෙකු බවත්, ගණුදෙනුකරුවන් උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනිමට පොලි මුදල් ඔහු විසින් ලබා ගෙන ඒ සදහා ව්‍යාජ රිසිට්පතක් ගණුදෙනුකරුවන් වෙත ලබා දී ඇත.

    තවද, ගණුදෙනුකරුවන් විසින් බැංකුව වෙක උකස් තබන ලද ස්වර්ණාභාරණ කිහිපයක් ඔහු විසින් එවැනි ආකාරයට පිත්තලවලින් සාදා එයට රන් ආලේප කර ගණුදෙනුකරුවන් වෙත ලබා දි ඇත.

    එම ගණුදෙනුකරුවන් විසින් නැවත එය තමන් උකස් තැබූ ස්වර්ණාභරණ නොවන බවට පසුව ගොස් සිදු කරන පැමිණිලි එම සැකකරු විසින් භාර නොගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බැංකුවේ ඉහළ කළමණාකාරිත්වය විසින් ඔහුට එරෙහිව විනය පරික්ෂණයක්ද පවත්වා ඇතත්, එම විනය පරික්ෂණයට සැකකරු ඉදිරිපත් නොවීම හමුවේ එම බැංකු ශාඛාවේ කළමණාකාරවරයා විසින් හැටන් පොලිස් කොට්ඨාශෆය් විශේෂ අපරාධ විමර්ෂණ අංශයට කරන ලද පැමිණිල්ලක් මත එම අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් සිදු කර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    සැකකරු විසින් එම වසරක කාලය තුල සිදු කර ඇති මුදල් සහ සවර්ණාභරණ වංචාව රු. ලක්ෂ 72 පමණ්‍වන බවට බැංකු කළමණාකාරිත්වය විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සදහන්ව ඇත.

    බැලුවම ලංකාවෙ උන් හොරාකන එක විතරයි කරල තියෙන්නෙ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,824
    113
    36

    ඔකගේ FB එක බැලුවානම් දේශපාලනේ කරන වුන්ට තොග පිටින් බැනලා ඇති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැකකරු වසරක කාලයක් එම පෞද්ගලික බැංකුවේ උකස් අංශය භාරව කටයුතු කල අයෙකු බවත්, ගණුදෙනුකරුවන් උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනිමට පොලි මුදල් ඔහු විසින් ලබා ගෙන ඒ සදහා ව්‍යාජ රිසිට්පතක් ගණුදෙනුකරුවන් වෙත ලබා දී ඇත.

    The Rock Love GIF by The Kelly Clarkson Show