ඊයේ රිසල්ට් ආවා.
මගේ රිසල්ට් එක
IT -B
ET -C
SFT -C
Z-core - 1.2924
District rank - 178
Island rank -1475
ගම්පහින් කලේ.
මට කැම්පස් එකක් සිලෙක්‍ය් වෙයිද??? (ඩිස්ට්‍රික් රෑන්ක් එක අවුල් කියනවා කට්ටිය්) නැත්තම් ප්‍රයිවට් කැම්පස් සරනන් ගච්චාමි කියන්න වෙයිද???
(ගිය අවුරුද්දේ කටෝෆ්මාක් එක්ක බලද්දි සගරගමුව, ඌව වෙල්ලස්ස, අග්නිදිග, වවුනියාව සෙට් වෙනවා.)