රිසල්ට් ගැන වෙබ්අඩවි වල ගිය කමෙන්ට්ස්..!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රිසල්ට් ගැන වෙබ්අඩවි වල ගිය කමෙන්ට්ස්..!!

    කම්පියුටර් වලට අපහාස කරන පොන්න බූරුවෝ...තොපේ වැරදි වලට කොම්පියුටර් පලිද ?
    මේක කම්පියුටර් වල වැරැද්දක් නම් මේ වගේ කම්පියුටර් වලින්ම තමයි පහුගිය ජනාධිපතිවරණයෙත් මනාප ගනන් හදලා මහින්ද ජනාධිපති වුනෙත්. ඒ නිසා ආයෙත් ජනාධිපතිවරණයක් පවත්වමු.

    යකෝ ආශ්චර්යමත් වැඩ කරනවා කියලා කලින් කිව්වනේ ඉතිං? උඹලා අපි ඒ වෙලාවේ හා කියලා දැන් බෑ කියන එක වැරදියිනේ බං.

    ජනාධිපතිතුමා අපි හැමෝටම බැන්නා-SB
    මහින්දයත් කොරන්නෙම අලුගුත්තේරු වැඩමයි
    දැන් ඉතින් රිසුල්ට් දුන්නට පස්සේ අයෙත් පාරක් බනින්න වෙනවනේ

    මේක හොඳයි Joke ෆිල්ම් එකකට ගහන්න.. නියමයි..

    ජ්‍යාමිතියය් සංඛ්‍යානයයි නොදන්නා අධ්‍යාපන ඇමති....

    "නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා"
    ජ්‍යාමිතික සුත්‍රය?...mokakda a?...danna widiyata Z-score calculate karanne...statistics calculation ekak....

    අපේ ඇමතිතුමා හරි ජ්‍යාමිතික සූත්‍රයෙන් දිස්ත්‍රික් අතර දුර හොයන්න බලන්න පුලුවන් .
    හොඳට බලන්න මේ ඇමති වරු නෙවෙයි නේද කොසොල් රජතුමාගේ සිහින වල හිටියේ. මෙ ගොල්ලො බාල ඇමතිවරු එහෙම නෙවෙයි.

    කොහෙන්ද හු*තො මේකට ජ්‍යාමිතියක් සම්බන්ද වුනේ??

    ඔක්කොගෙම ලකුණු ටික වෘත්තයක් ඇතුලට දාලා ඒකට ස්පර්ශකයක් ඇදලා, ඒකේ සිට X දුරකින් පිහිටි ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් ඇන්දාම ඒ රේඛාවෙන් කැපෙන එවුන් ටික තමා කැම්පස් වලට තෝර ගන්නෙ..

    තම මුකුත් උනේ නැහැ පොඩි එකෝ
    ඕන ඔට්ටුවක් දානවා අද රෑ 12 ට පෙට්රෝල් ඇතුළු අත්‍යවශ්ෂ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන ඉහල දානවා
    එකත් හරි ගියේ නැත්නම් හෙට අනිද්දට සරත් ෆොන්සේකා මහත්තයව නිදහස් කොරනවා
    එතකොට මොකද්ද ලොකු???

    SB ඇමතිතුමෝ, ලබන පාර උඹ මගේ පුතෙක් වෙලා ඉපදෙන්න ඕනේ. මොකද මට ආසයි උඹලගේ අම්මට හු*න්න.

    මම මේ බෑලුව ඒත් මේ මොකෝ කියල..ඈමතිතුමාල ඉරි ඈදල කොටු ගහල බෝල රවුම් කල්ල නෙව රෑන්ක් හොයල තියෙන්නෙ...

    මගේ යාළුවෙක් CHEMISTRY වල MCQ 41 ක් හරියට ගහලත් ඇවිත් තියෙන්නේ F එකක්... 41ක් ඕන නෑ 35ක් හරිගියත් S එකක් එන්න එපැයි.. නැතත් ඒ යකා දෙ‍වෙනි පේපර් එක අතේ තියන් නිදාගෙන නැහැ.. අනේ මන්දා මෙව්වා නම් හෙන ගහන අපරාද..

    මම අයත් A /L කරන්නේ නැ.මම පොඩ්ඩක්වත් පාඩම් කරේ නැ . ඒ උනාට මට A 3ක් තියෙනවා මේද පාර.SB අන්කල්ට පින් සිද්ද වෙන්න ඕන .
    තැනක් යු SB අන්කල්
    ගොපලු කොලුවා

    මේ රටේ මිනිස්සු විශ්වස කරපු ආයතන 3 ක් තිබ්බා
    1 නීතිය
    2 විභාග දෙපාර්තමේන්තුව
    3 මැතිවරණ දෙපාර්තමේන්තුව
    අද ඔක්කොම කෙලින්නේ පිස්සු. කිසිම වගකීමක් නැ

    ඇයි මේවා ගැනත් සත 5ක විශ්වසයක් නෑ දැන්
    4. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,
    5. රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව,
    6. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    7. පොලිස් දෙපාර්තමේන්තුව

    SB ඇමතිතුමා කියන කතාව ඇත්ත. අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක වල තියන පිෂ්ටන් ගෙවිලා, එව්වට ලඟදි තෙල් දාලා නෑ, ග්‍රීස් කරලා නෑ. ඒ නිසා වුන වැරැද්දක් මේක

    මේවාගේ පට්ට කමෙන්ට්ස් තිබ්බෙ...කියෙව්වාම පණයන්න හිනායනවා ගොඩක් එව්වට:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Gouken

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    laugh8kb.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ පාර රිසල්ට්ස් දීලා තියෙන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලෙන් :yes::yes:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔක්කොගෙම ලකුණු ටික වෘත්තයක් ඇතුලට දාලා ඒකට ස්පර්ශකයක් ඇදලා, ඒකේ සිට X දුරකින් පිහිටි ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් ඇන්දාම ඒ රේඛාවෙන් කැපෙන එවුන් ටික තමා කැම්පස් වලට තෝර ගන්නෙ..

    epic :lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    "නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා"

    :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ පාර රිසල්ට්ස් දීලා තියෙන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලෙන් :yes::yes:

    :rofl::rofl::rofl:
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මේ පාර රිසල්ට්ස් දීලා තියෙන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලෙන් :yes::yes:
    :D:D:D:D:D:D:D:D:D:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ඔක්කොගෙම ලකුණු ටික වෘත්තයක් ඇතුලට දාලා ඒකට ස්පර්ශකයක් ඇදලා, ඒකේ සිට X දුරකින් පිහිටි ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් ඇන්දාම ඒ රේඛාවෙන් කැපෙන එවුන් ටික තමා කැම්පස් වලට තෝර ගන්නෙ..
    :lol: :lol: