Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිසානා ගේ ඇත්ත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් මෝඩ මිනිස්සු රැලක්............

රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්යග්රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.

සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇද එන්නට වූයේ රිසිනා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි.

ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්යාේපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්යා පන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයිග එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපෙවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්රිකාශ කර තිබිණි එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිරකදවුරක කාලය ගෙවීය.

මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්රිවලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්ර්හය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහග ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිරකදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි සිරකදවුරෙ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි දුව්යො තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්රබකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්යාදපනයක් ලබා දෙන ලෙසයිග

පොල්අතු පැලක ජීවත්වන රිසානාගේ පිය දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණිග ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේග මෙම තත්වය අවබෝධකරගත් ශ්රිර ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්යෝ සලාක දුන්නේය.

රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.

http://www.lankadeepa.lk/index.php/articles/92193

[QUOTE="Dr. NAC, post: 14241889, member: 379573"] [B][SIZE="6"][COLOR="Indigo"]මෙහෙමත් මෝඩ මිනිස්සු රැලක්............[/COLOR][/SIZE][/B] :( [B][SIZE="5"][COLOR="RoyalBlue"]රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි[/COLOR][/SIZE][/B] [SIZE="4"] [COLOR="DeepSkyBlue"]සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්යග්රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති. සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇද එන්නට වූයේ රිසිනා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි. ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්යාේපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්යා පන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයිග එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපෙවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්රිකාශ කර තිබිණි එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිරකදවුරක කාලය ගෙවීය. මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්රිවලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්ර්හය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහග ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිරකදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි සිරකදවුරෙ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි දුව්යො තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්රබකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්යාදපනයක් ලබා දෙන ලෙසයිග පොල්අතු පැලක ජීවත්වන රිසානාගේ පිය දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණිග ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේග මෙම තත්වය අවබෝධකරගත් ශ්රිර ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්යෝ සලාක දුන්නේය. රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.[/COLOR][/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/92193"]http://www.lankadeepa.lk/index.php/articles/92193[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom