Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිසානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිසානා

[3]

බූන්දි| බ්රහස්පතින්දා, ජනවාරි 10, 2013| 02:24:40

රිසානා මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා ය. ජීවිතය ට ගරු කළ සුළු පිරිසක් ඇගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ද ඒ කිසිවක් ගැහැණිය යනු මානවයෙකු ලෙස නොසලකන පොළවක ගන්නා ලද තීරණ අවලංගු කිරීම සඳහා ප්රමාණවත් නො වුණි.

ඇය මානවයෙකු ලෙස නො සැළකුණේ සවුදියේ දී පමණක් නොවේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් සිය රට වැසියන් අරාබිකරයේ වහල් සේවයේ යොදවා හම්බ කර ගන්නා ශ්රී ලංකා ආණ්ඩුවට ද එය අමතක විය. තුන්වෙනි ලෝකයේ විෂම විපරීතවලින් පිරි රටක් වන ලංකාවේ ප්රධාන ආදායම් මාර්ගයක් වන්නේ සිය රටවැසියන් මිලියන 1.7ක් වහල් සේවයේ යොදවා උපයන විදේශ විනිමය යි. ඉනුත් 2/3 ක් කාන්තාවන් ය. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව වහල් සේවය සඳහා විදේශගත වන මේ කාන්තාවන්ගෙන් සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුම ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන අතර 30% කට වැටුප් ලබා දී තිබුණේ නැත. පසුගිය කාලය මුළුල්ලේම සිරුරට ඇණ ගැසූ, පුළුස්නු ලැබූ, ඉන්ද්රියයන් ගලවා ගනු ලැබූ පණැති ගැහැණුන් මෙන් ම පණ සුන් සිරුර ද මැදපෙරදිග සිට මෙරටට එවනු ලැබ තිබුණි. ඒවා හුදු සිද්ධීන් ලෙස සළකා වාර්තා කොට බැහැර කරන ලද අතර තානාපති කාර්යාලවල ලගිමින් මේ ජරාජීර්ණ වූ යාන්ත්රණයේ පිහිටෙන් ඔහේ පවතින එකදු නිළධාරී සත්ත්වයෙක්වත් ඒවාට එරෙහි වූයේ හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ හෝ නැත.

සවුදියට ගොස් සති දෙකකින් මේ වරදට චෝදනා එල්ල වූ රිසානාට නීති විභාගයේ දී පරිවර්තන සහයක් ලැබී තිබුණේ නැත. නිදහසට කිසිදු කරුණක් කියන්නට ඉඩක් නොතබා නො දන්නා බසකින් ඇගේ ඉරණම තීන්දු කෙරිණි. මේ කාලය පුරාම රිසානාව වරින් වර ඇය සිටි බන්ධනාගාරයට ගොස් හමුවූ ලාංකික දන්ත වෛද්යවරියකට අනුව තමන් තව මාස කිහිපයකින් තමන් මරා දැමෙන බවක් ඇය නොදැන සිටියා ය. (මූලාශ්රය:Asian Tribune)

දැන් ශෝක ප්රකාශ නිකුත් කරන ලංකාවේ ජනාධිපති සහ රජය රිසානගේ හිස ගසා දැමෙන තෙක් එදින එවැන්නක් සිදු වන බව දැන සිටියේ නැද්ද? අරාබි මාධ්යවලට අනුව රිසානා ගේ මරණ දඬුවම ප්රසිද්ධියේ ක්රියාත්මක කොට ඇත්තේ 2013 ජනවාරි මස 09 වැනි දින දහවල් 12.30 ට පමණ දවාද්මි හි දී ය. එහෙත් ලංකාවේ විදේශ අමාත්ය ඩිලාන් පෙරේරා එදින දහවල් 1.30 ට ත් ඒ බව දන්නේ නැත. රිසානා ට මරණ දඬුවම නියම වී ඇති බව ද එය ක්රියාත්මක කිරීමට ආසන්න බව ද මානව හිමිකම් සංවිධාන සහ විවිධ ආයතන දිගින් දිගටම රජයට මතක් කරද්දී , රිසානා බේරා ගත හැකි එකම මග පැමිණිලිකාර පාර්ශවයේ සමාව ලබා ගැනීම බවට දැනුවත් කරද්දී මියගිය දරුවාගේ පැමිණිලිකාර දෙමාපියන් සමග රිසානා වෙනුවෙන් කතා කිරීමට මේ අවුරුදු පහ පුරාවට කිසිදු ඇමතිවරයෙකු හෝ රාජ්ය තාන්ත්රිකයෙකු හෝ සමත් නොවූ බව සහ කිසිවෙකු ඒ ගැන රාජ්ය මට්ටමින් උනන්දු වී තිබුණේ නැත.

අද නිකුත් කළ නිවේදනයකින් ආසියානු මානව හිමිකම් කොමිසම හෙළිකර තිබු පරිදි ජනාධිපතිගේ සිට නිළධාරීන් දක්වා වූ නියෝගාවලියේ තිබූ දුර්වලකම්, රජය සහ අදාළ පාර්ශවයන් අතර තිබූ සන්නිවේදනයේ දුර්වලතා, දුර්වල, හඬක් අහිමි සිය රටවැසියන් පිළිබඳව රජය තුළවූ අනුකම්පා විරහිත ආකල්පය සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු වගකීමක් නොමැති වීම, විධායක ජනාධිපති ක්රමය තුළින් ස්වභාවයෙන්ම නිර්මාණය වන්නාවූ තත්ත්වයක් වන දුර්වල, බල බිඳින ලද රාජ්ය සහ නිළධාරී යාන්ත්රණය හා අසංවේදී පුරවැසි ආකල්ප යන සියලු කාරණා රිසානා ගලවා ගැනීමට නොහැකි වීමට බලපෑවේය.

මැරිය හැකි තරමක් දෙමළුන් මරා ආඩම්බරකාර තාත්තා රට භාරගත්තේ ය. තාත්තාට ගෙදර ළමයින් හැර රටේ ළමයින් සහමුලින් අමතකය. ගෙදර ළමයින්ට සෙල්ලම් කාර් අරන් දෙමින් , එයාලාව ජෙට්වල දමා අඟහරු වෙත එක්ස්පෝට් කරමින්, ආරක්ෂක අමාත්යාංශය ගානේ පාක් හදමින් , කැළණියේ දුටුගැමුණු දිනපතා මහපාරේ මිනී මරද්දී ඇහැක් උස්සා නොබලා පිනුම් ගසමින් ඉන්නවා හැර කන්න නැතිව ඉන්න නැතිව විඳින දහදුකෙන් ගොඩ එන්නට හොර පාස්පෝට් හදාගෙන වහල්කමට ගිය රිසානලා ගැන බැලීමට ඒ සංවේදී තාත්තාට වෙලාවක් නැත. පුරවැසියාට රටේ ජීවත් වීමට බැරි තරම් බදු බර අධික බව අමතක කරවීමට ආගම් බේද අවුළුවමින් බාල ප්රයෝග කරමින් පැවැත්මට මඟ පාදා ගැනීම මේ පාලනයේ විධි ක්රමය යි.

දුමින්ද සිල්වා බලන්නට කඩි මුඩියේ හොර රහසේ සිංගප්පූරු පියෑඹූ තාත්තාට ලංකාවේ සිට සාවද්ය මාධ්ය නිවේදන නිකුත් කරමින් රිසානාගේ අසරණ දෙමාපියන් ගේ සිට ජනතාව දක්වා සියල්ලන් රැවිටීම හැර සවුදියට ගොස් රිසානා වෙනුවෙන් රාජ්ය තාන්ත්රික මැදිහත්වීමක් කරන්නට සිහියක් තිබුණේ නැත. විදේශ ඇමති ඇතුළු 'එහෙයියන්' රැළ ට ප්රශස්ති ගායනා හැර වෙන කිසිවක් කරන්න්ට මතක් වූයේ නැත.

දියුණු රටක මෙවැන්නක් වී නම් මුලින්ම සිදුවන්නේ විදේශ ඇමති විසින් සිය ඉල්ලා අස්වීම භාර දීමයි. කරුණාකර එවැනි සිහින නො දකින්න. තව දරුවන් කී දෙනෙකුගේ බෙලි කැපුවත් රට වැසියන් රටෙන් ඉල්ලා අස්වුනත් මේ ධර්මද්වීපයේ ජනතා නියෝජිතයින් ඒ ගැන කම්පා වී වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නේ නැත.

සුනාමියෙන් පහර කෑ ජීවිත මිටින් ගෙන පොල් අතු මඬුවකට ගාල් වී ජීවිතය යැදි රිසානාගේ පවුලට ඇගේ මිනියවත් නොදැක වැලපෙන්නට සලස්වන මේ වහල් ක්රමයේ තුච්ඡ භාවිතය අපට බොහෝ පාඩම් කියා දෙයි. රටක ජීවත්වන බදු ගෙවන පුරවැසියන්ට, වහල් කම් නොකොට දිවි පුද නොකොට බඩට කා ඉණට ඇඳ දරුවන්ට උගන්වා ගන්නට අවම වූ පහසුකම් යටතේ හෝ තම රටෙහි ජීවත් වීමට අයිතියක් තිබේ. ඒ අයිතිය කවර හෝ වේවා රජයක් විසින් ස්ථාපිත කළ යුතු අතර ඒ පුරවැසියන් විකුණාගෙන කෑම රටක පිළිවෙත විය යුතු නොවේ. එහෙත් උතුරේ විශ්ව විද්යාල සිසුවාගේ පටන් දකුණේ මාධ්යවේදියා ගේ දක්වා ජීවත්වීමේ අයිතිය පවා ප්රසිද්ධියේ අහිමි කරන මේ රට කිසිවෙකුගේ ජීවිතයකට වග නොකියන්නාවූ මළ සොහොනකි. මේ කිසිවකට විරුද්ධ නො වීමට තරයේ ඉටා ගත් පුනරුත්ථාපිත බහුතර මහජනතාව ද සවුදියට බැණ මේ සිද්ධිය අමතක කර දමනු ඇත.

එහෙත් අවුරුදු 17ක් වූ රිසානා නෆීක් ට සවුදියට හොර බලපත්ර මගින් යන්නට බල කරනු ලැබූ , ඈ වටා වූ ජීවිතය ඇයට දුන්නේ සවුදිය නොව මේ සමාජය ම ය. රිසානලා ඩිනාර් සිය ගණනකට ජීවිතය පුදද්දී අරලිය ගහ මැදුරට හෙලිකොප්ටර්වලින් ටොෆි වැසි වස්සවා ගන්නා සංවේදී පාලකයින් ය.

රිසානා මිය ගියේ ඇය නො දන්නා කටුක සමාජ යථාර්ථයක් වෙනුවෙනි. කසමින් ඔඩු දුවවන සිඟන තුවාලයක් වෙනුවෙනි. රිසානා සවුදි ගහලයාගේ කඩුව දක්වා තල්ලු කළ, ඒ ඉරණම හිමිවන තෙක් ඇයව නොතකා හළ රජය එහි වගකීම භාරගත යුතුය. ගැහැණුන්ගෙන් වහලුන් නො තනන හෙට දවසක් වෙනුවෙන් පුරවැසියන් අවදි විය යුතුය. රිසානාගේ නික්ම යාම ට අරුතක් ලැබෙන්නේ එවිට ය.

Aloka Ranasinghe | ආලෝක රණසිංහ

[QUOTE="kolla elakiri, post: 14252652, member: 363248"] [CENTER] [SIZE=4][SIZE=5][COLOR=Red][URL="http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3148"]රිසානා[/URL][/COLOR][/SIZE] [/SIZE] [SIZE=4][IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/Rizana%20Nafeek%20Sri%20Lanka%20IMG.jpg[/IMG][/SIZE] [SIZE=4][URL="http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3148#ComBookM2"][IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/CommentPointer.png[/IMG][3] [/URL][/SIZE] [SIZE=4][COLOR=#999999]බූන්දි| බ්රහස්පතින්දා, ජනවාරි 10, 2013| 02:24:40 [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][B] රිසානා[/B] මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා ය. ජීවිතය ට ගරු කළ සුළු පිරිසක් ඇගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ද ඒ කිසිවක් ගැහැණිය යනු මානවයෙකු ලෙස නොසලකන පොළවක ගන්නා ලද තීරණ අවලංගු කිරීම සඳහා ප්රමාණවත් නො වුණි. ඇය මානවයෙකු ලෙස නො සැළකුණේ සවුදියේ දී පමණක් නොවේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් සිය රට වැසියන් අරාබිකරයේ වහල් සේවයේ යොදවා හම්බ කර ගන්නා ශ්රී ලංකා ආණ්ඩුවට ද එය අමතක විය. තුන්වෙනි ලෝකයේ විෂම විපරීතවලින් පිරි රටක් වන ලංකාවේ ප්රධාන ආදායම් මාර්ගයක් වන්නේ සිය රටවැසියන් මිලියන 1.7ක් වහල් සේවයේ යොදවා උපයන විදේශ විනිමය යි. ඉනුත් 2/3 ක් කාන්තාවන් ය. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව වහල් සේවය සඳහා විදේශගත වන මේ කාන්තාවන්ගෙන් සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුම ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන අතර 30% කට වැටුප් ලබා දී තිබුණේ නැත. පසුගිය කාලය මුළුල්ලේම සිරුරට ඇණ ගැසූ, පුළුස්නු ලැබූ, ඉන්ද්රියයන් ගලවා ගනු ලැබූ පණැති ගැහැණුන් මෙන් ම පණ සුන් සිරුර ද මැදපෙරදිග සිට මෙරටට එවනු ලැබ තිබුණි. ඒවා හුදු සිද්ධීන් ලෙස සළකා වාර්තා කොට බැහැර කරන ලද අතර තානාපති කාර්යාලවල ලගිමින් මේ ජරාජීර්ණ වූ යාන්ත්රණයේ පිහිටෙන් ඔහේ පවතින එකදු නිළධාරී සත්ත්වයෙක්වත් ඒවාට එරෙහි වූයේ හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ හෝ නැත. සවුදියට ගොස් සති දෙකකින් මේ වරදට චෝදනා එල්ල වූ රිසානාට නීති විභාගයේ දී පරිවර්තන සහයක් ලැබී තිබුණේ නැත. නිදහසට කිසිදු කරුණක් කියන්නට ඉඩක් නොතබා නො දන්නා බසකින් ඇගේ ඉරණම තීන්දු කෙරිණි. මේ කාලය පුරාම රිසානාව වරින් වර ඇය සිටි බන්ධනාගාරයට ගොස් හමුවූ ලාංකික දන්ත වෛද්යවරියකට අනුව තමන් තව මාස කිහිපයකින් තමන් මරා දැමෙන බවක් ඇය නොදැන සිටියා ය. (මූලාශ්රය:[URL="http://www.asiantribune.com/news/2012/05/30/caged-bird-%E2%80%93-rizana-nafeek"]Asian Tribun[/URL]e) දැන් ශෝක ප්රකාශ නිකුත් කරන ලංකාවේ ජනාධිපති සහ රජය රිසානගේ හිස ගසා දැමෙන තෙක් එදින එවැන්නක් සිදු වන බව දැන සිටියේ නැද්ද? අරාබි මාධ්යවලට අනුව රිසානා ගේ මරණ දඬුවම ප්රසිද්ධියේ ක්රියාත්මක කොට ඇත්තේ 2013 ජනවාරි මස 09 වැනි දින දහවල් 12.30 ට පමණ දවාද්මි හි දී ය. එහෙත් ලංකාවේ විදේශ අමාත්ය ඩිලාන් පෙරේරා එදින දහවල් 1.30 ට ත් ඒ බව දන්නේ නැත. රිසානා ට මරණ දඬුවම නියම වී ඇති බව ද එය ක්රියාත්මක කිරීමට ආසන්න බව ද මානව හිමිකම් සංවිධාන සහ විවිධ ආයතන දිගින් දිගටම රජයට මතක් කරද්දී , රිසානා බේරා ගත හැකි එකම මග පැමිණිලිකාර පාර්ශවයේ සමාව ලබා ගැනීම බවට දැනුවත් කරද්දී මියගිය දරුවාගේ පැමිණිලිකාර දෙමාපියන් සමග රිසානා වෙනුවෙන් කතා කිරීමට මේ අවුරුදු පහ පුරාවට කිසිදු ඇමතිවරයෙකු හෝ රාජ්ය තාන්ත්රිකයෙකු හෝ සමත් නොවූ බව සහ කිසිවෙකු ඒ ගැන රාජ්ය මට්ටමින් උනන්දු වී තිබුණේ නැත. අද නිකුත් කළ නිවේදනයකින් ආසියානු මානව හිමිකම් කොමිසම හෙළිකර තිබු පරිදි ජනාධිපතිගේ සිට නිළධාරීන් දක්වා වූ නියෝගාවලියේ තිබූ දුර්වලකම්, රජය සහ අදාළ පාර්ශවයන් අතර තිබූ සන්නිවේදනයේ දුර්වලතා, දුර්වල, හඬක් අහිමි සිය රටවැසියන් පිළිබඳව රජය තුළවූ අනුකම්පා විරහිත ආකල්පය සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු වගකීමක් නොමැති වීම, විධායක ජනාධිපති ක්රමය තුළින් ස්වභාවයෙන්ම නිර්මාණය වන්නාවූ තත්ත්වයක් වන දුර්වල, බල බිඳින ලද රාජ්ය සහ නිළධාරී යාන්ත්රණය හා අසංවේදී පුරවැසි ආකල්ප යන සියලු කාරණා රිසානා ගලවා ගැනීමට නොහැකි වීමට බලපෑවේය. මැරිය හැකි තරමක් දෙමළුන් මරා ආඩම්බරකාර තාත්තා රට භාරගත්තේ ය. තාත්තාට ගෙදර ළමයින් හැර රටේ ළමයින් සහමුලින් අමතකය. ගෙදර ළමයින්ට සෙල්ලම් කාර් අරන් දෙමින් , එයාලාව ජෙට්වල දමා අඟහරු වෙත එක්ස්පෝට් කරමින්, ආරක්ෂක අමාත්යාංශය ගානේ පාක් හදමින් , කැළණියේ දුටුගැමුණු දිනපතා මහපාරේ මිනී මරද්දී ඇහැක් උස්සා නොබලා පිනුම් ගසමින් ඉන්නවා හැර කන්න නැතිව ඉන්න නැතිව විඳින දහදුකෙන් ගොඩ එන්නට හොර පාස්පෝට් හදාගෙන වහල්කමට ගිය රිසානලා ගැන බැලීමට ඒ සංවේදී තාත්තාට වෙලාවක් නැත. පුරවැසියාට රටේ ජීවත් වීමට බැරි තරම් බදු බර අධික බව අමතක කරවීමට ආගම් බේද අවුළුවමින් බාල ප්රයෝග කරමින් පැවැත්මට මඟ පාදා ගැනීම මේ පාලනයේ විධි ක්රමය යි. දුමින්ද සිල්වා බලන්නට කඩි මුඩියේ හොර රහසේ සිංගප්පූරු පියෑඹූ තාත්තාට ලංකාවේ සිට සාවද්ය මාධ්ය නිවේදන නිකුත් කරමින් රිසානාගේ අසරණ දෙමාපියන් ගේ සිට ජනතාව දක්වා සියල්ලන් රැවිටීම හැර සවුදියට ගොස් රිසානා වෙනුවෙන් රාජ්ය තාන්ත්රික මැදිහත්වීමක් කරන්නට සිහියක් තිබුණේ නැත. විදේශ ඇමති ඇතුළු 'එහෙයියන්' රැළ ට ප්රශස්ති ගායනා හැර වෙන කිසිවක් කරන්න්ට මතක් වූයේ නැත. දියුණු රටක මෙවැන්නක් වී නම් මුලින්ම සිදුවන්නේ විදේශ ඇමති විසින් සිය ඉල්ලා අස්වීම භාර දීමයි. කරුණාකර එවැනි සිහින නො දකින්න. තව දරුවන් කී දෙනෙකුගේ බෙලි කැපුවත් රට වැසියන් රටෙන් ඉල්ලා අස්වුනත් මේ ධර්මද්වීපයේ ජනතා නියෝජිතයින් ඒ ගැන කම්පා වී වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නේ නැත. සුනාමියෙන් පහර කෑ ජීවිත මිටින් ගෙන පොල් අතු මඬුවකට ගාල් වී ජීවිතය යැදි රිසානාගේ පවුලට ඇගේ මිනියවත් නොදැක වැලපෙන්නට සලස්වන මේ වහල් ක්රමයේ තුච්ඡ භාවිතය අපට බොහෝ පාඩම් කියා දෙයි. රටක ජීවත්වන බදු ගෙවන පුරවැසියන්ට, වහල් කම් නොකොට දිවි පුද නොකොට බඩට කා ඉණට ඇඳ දරුවන්ට උගන්වා ගන්නට අවම වූ පහසුකම් යටතේ හෝ තම රටෙහි ජීවත් වීමට අයිතියක් තිබේ. ඒ අයිතිය කවර හෝ වේවා රජයක් විසින් ස්ථාපිත කළ යුතු අතර ඒ පුරවැසියන් විකුණාගෙන කෑම රටක පිළිවෙත විය යුතු නොවේ. එහෙත් උතුරේ විශ්ව විද්යාල සිසුවාගේ පටන් දකුණේ මාධ්යවේදියා ගේ දක්වා ජීවත්වීමේ අයිතිය පවා ප්රසිද්ධියේ අහිමි කරන මේ රට කිසිවෙකුගේ ජීවිතයකට වග නොකියන්නාවූ මළ සොහොනකි. මේ කිසිවකට විරුද්ධ නො වීමට තරයේ ඉටා ගත් පුනරුත්ථාපිත බහුතර මහජනතාව ද සවුදියට බැණ මේ සිද්ධිය අමතක කර දමනු ඇත. එහෙත් අවුරුදු 17ක් වූ රිසානා නෆීක් ට සවුදියට හොර බලපත්ර මගින් යන්නට බල කරනු ලැබූ , ඈ වටා වූ ජීවිතය ඇයට දුන්නේ සවුදිය නොව මේ සමාජය ම ය. රිසානලා ඩිනාර් සිය ගණනකට ජීවිතය පුදද්දී අරලිය ගහ මැදුරට හෙලිකොප්ටර්වලින් ටොෆි වැසි වස්සවා ගන්නා සංවේදී පාලකයින් ය. රිසානා මිය ගියේ ඇය නො දන්නා කටුක සමාජ යථාර්ථයක් වෙනුවෙනි. කසමින් ඔඩු දුවවන සිඟන තුවාලයක් වෙනුවෙනි. රිසානා සවුදි ගහලයාගේ කඩුව දක්වා තල්ලු කළ, ඒ ඉරණම හිමිවන තෙක් ඇයව නොතකා හළ රජය එහි වගකීම භාරගත යුතුය. ගැහැණුන්ගෙන් වහලුන් නො තනන හෙට දවසක් වෙනුවෙන් පුරවැසියන් අවදි විය යුතුය. රිසානාගේ නික්ම යාම ට අරුතක් ලැබෙන්නේ එවිට ය. [/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/Iwarayi.jpg[/IMG] [/SIZE] [SIZE=4] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/PenIcon.jpg[/IMG] [URL="http://www.boondi.lk/CTRLPannel/SEARCH_Index.php?WRTCode=440"]Aloka Ranasinghe | ආලෝක රණසිංහ[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom