රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    3GYE7_AS01


    පැල්ම මැනගෙන හාඩ්වෙයාර් එකකට යන්න ගිහින් තාර් ශීට් ඉල්ලපන් මැනලා දෙන පටි වගේ එකක් තියනවා ගෙනත් අලවන්න හැමදාටම හරි යන්නේ නෑ කාලයක් තියනවා හරියටම හරියන්න නම් ඇස්බැස්ටෝර්ස් ශීට් එකම මාරු කරන්න වෙනවා

    No LEAK tape kiyala illanna
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ පැත්තෙ නම් ඕකුන් නෑ හොඳ වෙලාවට,එක සැරයක් ආව අනාත සෙට් එකක් උන්ට තනි කරන්ට් කම්බියෙ බැලන්ස් යන්ඩ පුලුවන් ගේමක් නැතුව,වහලට පනිනව හෙන සද්දෙට :baffled:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හාඩ්වෙයාර් වල නෝලීක් ස්ටිකර් පටි තියෙනවා. ඒක අලවන්න. වහලේ හොදට රත් වෙලා වේලිලා තියෙන වෙලාවකනම් හොදයි. අලවලා ටෙනිස් බෝලකින් වගේ හොදට අත තද කරලා අතුල්ලන්න
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    uba ta aththtama rilawu seen ekak wela naha
    kattiyata hina yanna neda meka damme
    matanam dakka gaman hina giya ban

    mata thmaa rep denna baha
    puluwan wechcha gaman dennam
    harida ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    gum tape hariyanne naha ban
    seat alawanna
    mata penne ubath muwa wihiluwata aran
    gum tape nemei yako :rofl:
    damage walata alawanna tape ekak thiyenawa. eka awwata tara wage wela ganta set wenwa. me ekek dala thiyenwa

    3GYE7_AS01


    පැල්ම මැනගෙන හාඩ්වෙයාර් එකකට යන්න ගිහින් තාර් ශීට් ඉල්ලපන් මැනලා දෙන පටි වගේ එකක් තියනවා ගෙනත් අලවන්න හැමදාටම හරි යන්නේ නෑ කාලයක් තියනවා හරියටම හරියන්න නම් ඇස්බැස්ටෝර්ස් ශීට් එකම මාරු කරන්න වෙනවා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).

    :lol: