පාට පක්ෂ ගැහැණු පිරිමි නපුන්සක භේදයකින් තොරව අපි මේ රිලා ඇමතිට සහයෝගය දක්වන්න ඕන.
රටේ ඉන්න අවසන් රිලවත්, රිලවිත් අල්ලාගෙන අර කියන දුපතට ගිහින් දාල උන් වෙනුවෙන් , පලතුරු ගස් හිටවල, රිට්‍රිට් එකක් හෝ රිසෝට් එකක් හදල දෙන්න වෙර දරන රිලා ඇමති ට ජය!
කාක දුපතේ කාක්කෝ ගිහින් දැම්ම වගේ, රටේ බෙහෙතකටවත් හොයාගන්න බැරිවෙන්න රිලව් අයින් කොට ගෙනියන්න යෝධ බල ශක්තිය මලුමාවේ ඇමතිට ලැබේව!
අනුරගේ මොලේ කියන්නේ හරි පොර අල්ලලා රිලා ගේම් එක බර දීලා තියෙන්නෙත් පට්ට නළු බට්ටෙකුට