රිlove help 🐒

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :frown: bh mage chuti manika :growl:

    meka ea kellata meka pennala ayuthu yojanawak karanna athi monowada
    manussayo karanne :angry::angry::lol:

    මොනිටරේ දිහා සයිඩ් එකකින් බලද්දී ඕක චූටි මැණිකක් වගේ පේන්නේ නෑ යකෝ.:lol:
    නිකන් උකාගෙන උකාගෙනයන මෙව්වා එකක් වගේ පේන්නේ.. :rofl:
    මටත් ඒක මීටර් උනේ පස්සේ..:baffled:
    ඒ කෙල්ලගෙන් මට අයුතු යෝජනාවක් එයි කියලා හිතුණා ඒ බලන් හිටිය විදිහට..:sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ කමෙන්ට් දාන්නේ පෙන්න නැති වෙන්නද :oo:
    ඔය කලර් එක පෙන්නේ නැහැ සිලෙක්ට් කරලා බලන්න ඕනා. :baffled:

    ආහ් නෑ මචන්.. ත්‍රෙඩ් එකට අදාළ නැති මගුළක් නිසා ඒ පාටින් දැම්මේ..:P
    ත්‍රෙඩ් එක කැලේ පැන්නාම රිලව් පනිනවට වැඩිය කරදරයි..:lol:
     
    • Like
    Reactions: Ithika mithika

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    AIR GUN EKA GANIN, UN MARENNE NE DEKKAMA DUWANAVA THAMA.
    un marenwalu bn oken thibbama technology eken wadak ganna barida :(
    BALLONGE GADGET EKA MOKKDA MATATH KIYAPANKO,EKA WEDA KRANNE NE NEDA??
    eka mchn meh issaraha pituwaka dala thibba
    maranna nam behe machan....paw weda...mala karadare ban 10k witara ewit wahale uda idan uda paninawa ban....
    :( ow bn uba kyanne ude pandara 5ta withara ape wahale uda yaka naginawa :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113


    ආහ් නෑ මචන්.. ත්‍රෙඩ් එකට අදාළ නැති මගුළක් නිසා ඒ පාටින් දැම්මේ..:P
    ත්‍රෙඩ් එක කැලේ පැන්නාම රිලව් පනිනවට වැඩිය කරදරයි..:lol:
    ;) ආ එකද.
     
    • Like
    Reactions: Ithika mithika

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,786
    6,365
    113
    ගග අද්දර
    අනේ රිලවෝ...
    වහලේ උඩ ගහපන් උබේ චුටි මැණිකගේ පින්තුරයක්...
    ආයිත් රිලවෙක් උබලගේ ගෙවල් පැත්තවත් බලන එකක් නැහැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,418
    72,637
    113
    මාලඹේ
    katu kambi daanna
    un enne neha
    age aminena katu kambi eka use karanna

    low-price-types-of-razor-blade-barbed.jpg