රීලෝඩ්-දිනාගන්න

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔයාල කියන්නෙ කොහොම තේරුවොත් හොදයි කියලද
    හරි උත්තරේ මුලින් දෙන කෙනා තමා ඉතින්...
    හොද ප්‍රශ්ණ ටිකක් දාන්න....:yes:
    නැත්තන් ටක් ගාලා උත්තරේ කියයි..;)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හැමෝගෙම අදහස පලමුව උත්තර දුන් කෙනාට ජයග්‍රහනය දෙන්න

    එහෙනම්
    මෙන්න ජයග්‍රාහකයා Kalindugayan ඔබ................................. නොවේ Hayao ඔබයි ජයග්‍රහණය කරන්නේ


    හැකි ඉක්මනින් Hayao ඔබගේ දුරකථන අංකය DJwathila වෙත PM කරන්න
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හැමෝගෙම අදහස පලමුව උත්තර දුන් කෙනාට ජයග්‍රහනය දෙන්න

    එහෙනම්
    මෙන්න ජයග්‍රාහකයා Kalindugayan ඔබ................................. නොවේ Hayao ඔබයි ජයග්‍රහණය කරන්නේ


    හැකි ඉක්මනින් Hayao ඔබගේ දුරකථන අංකය DJwathila වෙත PM කරන්න

    hehe no offense bt ubat nikan ara Mega star eke Lahiru dial eka wage ne :P :P :rofl::rofl:

    jk honde :P

    and congratz Hayao :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Hey mchn mama mekata answer eka dunne reload ekak dina ganna newe just for fun. So mekata prize eka mata passe answer eka dunna kenata denna (Kalindugayan)

    පොඩි ඉල්ලීමක් තියෙනව කට්ටිය මොකද කියන්නෙ දිනුම Kalindugayan ට දුන්නට ප්‍රශ්ණයක් නැද්ද
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පොඩි ඉල්ලීමක් තියෙනව කට්ටිය මොකද කියන්නෙ දිනුම Kalindugayan ට දුන්නට ප්‍රශ්ණයක් නැද්ද

    kamak nehe banz
    api okkoma ekama family eke aya vagene:cool::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේවන තුරුත් ජයග්‍රාහකයා ඉදිරිපත් වී නොමැත සවස 4 වනතුරු ඉදිරිපත් නොවුවහොත් ඊලග නිවැරදි පිලිතුර දුන් කෙනාට ජයග්‍රහනය හිමි වෙනවා