රුක් දෙවියෝ....

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේක පරණ කතාවක්, අහම්බෙන් මතක් වුනා හේතු දෙකක් නිසා.
    To cut a long story short
    මගේ නෑයෙක් ගෙ ඉඩමේ නුග ගහක අතු කපපු මනුස්සයෙක් ඉස්සරහ ඒ ගහේ රුක් දෙවියො පෙනී හිටල ආයෙ මේ වගෙ ගස් වල අතු කපන්න එපා කීවලු.
    මනුස්සයා හම්බෙන්න හිටියත් වැඩේ හරි ගියේ නැහැ.
    මිනිහ ගෙදර ගියාට පස්සෙ ආයෙත් දෙවියො පෙනී ඉඳලා.
    මම මේ කියනා ගහ බලන්න ගියා.
    කට්ටියට තියනවද මේ වගේ experience,
    ගස් කපල ගෙවල් හදන්න ගිහින් බැරි වුන scene? ලගදි ඉඩමක් බලන්න ගිහින් හම්බුනා බෝ ගහක් තියන ඉඩමක් එකයි මතක් වුනෙ.
    (N.B. I don't believe in jyothishya and all the lame lies)
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,127
    113
    උබ ඕක කිව්වම අපේ ඉස්කොලෙ මිස් කෙනෙක් කියපු කතාවක් මතක් උනා. අපේ ඉස්කොලෙ විද්‍යාගාරයක් හදන්න ගහක් කපන්න වෙලා මතක විදියට රුක් අත්තන ගහක් මේක කපන්න ආපු එකා පොරො පාර ගහද්දිම කලන්තෙ දානවලු. කපන්නම බෑලු. පස්සෙ මොකක් හරි කරලා කෝම හරි ගහ කැපුවලු. කපලා බිල්ඩිමත් හදල ඉවරවෙලා කොන්ත්‍රාත් කාරයා අර සිද්දියත් තිබුනු නිසා බිල්ඩිම බාර දෙන්න කලින් ඔක්කොම චෙක් කරාලු. එතකොට දැක්කලු යට ලීයක් ද බාල්කයක්ද කොහෙ පුපුරලාතියෙනවා. පස්සෙ කොන්ත්‍රාත්කාරයා ඒක මාරු කරලා දානයක් දීල පින් අනුමෝදන් කරල තමයි බිල්ඩින් එක බාර දීල තියෙන්නෙ.
    මට මතක විදියට කිව්වෙ. අපිට මේක කිව්වෙ අපි අට වසරෙ හෝ නමය වසරෙ ඉද්දි අපේ විද්‍යාව මිස්.

    ඒ බිල්ඩින් එක නම් තවම තියෙනවා අලුත් වෙවී :yes::yes::yes:
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    according to the buddhism, there are many sentient beings who choose trees, rocks and other naturally form things as their homes..this is why monks can’t even break a tree branch(real monks).

    I not sure the credibility of about story tho
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,150
    8,148
    113
    M-Town
    රුක්අත්තන ගස් වලට දෙවියො වඩිනවා කියන්නේ ඇත්තද බන්. අපේ වත්තෙන් ගහක් තියනවා. ගෙදර පිටිපස්සෙන් ගහ තියෙන නිසා හුලග එනකොට කොට පොඩ්ඩක් බයයි. පේන කියන එකේ කිව්වා රුක්අත්තන ගස් වලට දෙයියො වඩිනවා ඒක නිසා ගෙදරට කරදරයක් නෑ කියලා.අවුරුදු 50ක් විතර පරන ගහක්.රූට ගහෙ කලාමැදිරියෝ පිරිලා ඉන්නවා.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,425
    5,536
    113
    ow budda kaleth devi kenekge lamayek(puthra devi kenek) thuvala vela gahaka aththak kapanna gihin swamin vahanse namak. inpasse neda gas wala kola kadime sikshawa panawala thiyenne budun vahanse?
    banakata ahuwa hamuduru namak kutiyak hadanna thaniyen gahak kapala anuradapura patteda koheda. eke yakinniyak idala hamuduruvo ussala pole gahala. hamuduruvo hospital eke iddith ara yakinni baya karala. hamuduruvo bayata ane mage jivithe barai kiyala,e yakinna dan yalu wela hamuduvo ekka sasthara kiyanawalu.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වෙන්න පුලුවන්

    මට දවසක් මහ රෑ එනකොට මහසෝනා හම්බුනානෙ.

    ඌ පාර අයිනෙ බිම ඉදගෙන හිටිය.
    උබම උබේ මූන කන්නඩියෙන් දැකලා තියෙන්නේ එදා තමා ඕක උනේ :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: Solo Rider