ගඟ_දිගේ_after_15years

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් අාසම වැඩසටහනක් ,තව මට මතක විදිහට අවාරෙ සිරිපා කරුණාව, සලංහන්තේ කියලා හොඳ වැඩසටහන් දෙකක් තියෙනවා,ඒවත් ආපහු පෙන්නුවොත් හොදයි.

    salanhanthe heta idan hawasa 5 ta yanawa :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Hema nalin
    Jackson anthony
    Bandula padma kumara

    Inna kale suwarna wahini supiri akala sandya, gaga dige, aware siripa, salam hanthe, maya rathna, thattu gewal, saturday sunday english films tv series supiri channel eka api suwarnawahini alla ganna patta gemak dunne ekata dan ganna deyak ne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජැක්සන් ඇන්තනී ඉස්සරහට කළු ගග දිගේ ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කිව්ව එක තමයි සුභ ආරංචිය. :)

    දැන් සලංහන්තේ විකාෂනය වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් ආසාවෙන් ආයි සැරයක් බලන්න පුළුවන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ජැක්සන් ඇන්තනී ඉස්සරහට කළු ගග දිගේ ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කිව්ව එක තමයි සුභ ආරංචිය. :)

    දැන් සලංහන්තේ විකාෂනය වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් ආසාවෙන් ආයි සැරයක් බලන්න පුළුවන්.

    :yes::yes: habai salanhanthe eketh serama copyrighted music thiyanne. oka youtube dammoth program ekama mute
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes: habai salanhanthe eketh serama copyrighted music thiyanne. oka youtube dammoth program ekama mute

    ඔව්. ඒ දවස්වල ලංකාවේ විකාෂනය කරන්න හදපු ප්‍රෝග්‍රෑම් එකේ මියුසික් ගැන එච්චර හිතන්න නැතුව ඇති. මොකද ලංකාවේ ඉස්සර ගිය ගොඩක් වාර්තා වැඩසටහන් වල කොපිරයිට් මියුසික් තිබුනනේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    ඉස්කොලේ යන කාලේ ඉඳල ඇවිදින්න ආසාව ඇති කලේ මේ මනුස්සයා. අදටත් ගරු කරන මාධ්‍ය ගුරුවරයෙක්.

    :love::love::love:

    මචං මම මේ seriously කියන්නේ උඹ ජැක්සන් එක්ක එකතුවෙලා travel program එකක් කළොත් කොහොමද? පුලුවන්නං try එකක් දීපන්. උඹේ travel threads ටිකක් මිනිහට share කරලා contact එකක් හදාගෙන වැඩේට බැහැපන්. උඹලා පට්ට වැඩක් කරයි

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    Hema nalin
    Jackson anthony
    Bandula padma kumara

    Inna kale suwarna wahini supiri akala sandya, gaga dige, aware siripa, salam hanthe, maya rathna, thattu gewal, saturday sunday english films tv series supiri channel eka api suwarnawahini alla ganna patta gemak dunne ekata dan ganna deyak ne.
    Hema Nalin -no more
    Jackson- became a govt goon
    Bandula-resigned
    Swarnavahini - in the hands of ......