රුච්ර 55 අද හවසට දැන් පොස්ට් එක

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    අද චන්දේ හුට පටේ තීන්දුව දෙනවා කිව නේ .

    අදිකරණයට මේකට තීන්දුවක් දෙනාට බැ කිවොත්
    මු දාන්නේ මොන විදියේ post 1ක්ද

    01-නන්දරේ අදිකරණයට බැලපෑම් කරයි


    අදිකරණයට මේකට තීන්දුවක් දුන්නොත්
    මු දාන්නේ මොන විදියේ post 1ක්ද

    02-නන්දරේ ගේ පිචන් ආණ්ඩුව

    ඔබයේ අදහස් අපට කියන්ට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    රුචිරයා හරියට busy බං . Full time වහල් සේවයේ 😀😀😀 දැන් මේ දෙකෙන්ම thread දාන්නේ නැහැ වෙන එකක් හොයනවා ඇති
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රුචිර හොද මිනිහෙක් මිතුරෙ... යූඇන්පී උනත්

    රුචිරය කලින් ඉඳන් වැදගත් විදියට හිටපු හොඳ මෙම්බරයෙක්. නාථ ශ්‍රී සෑර් වගේ දේශපාලන ත්‍රෙඩ් නිසා මිනිහ කුජීත උනා.
     
    • Like
    Reactions: Aruna119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රුචිර පො&නයගෙ පු& පැලිල මැරිල ඇති චන්දෙට තියෙන පන බයට.. :lol: :lol: