Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රුදාව (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසැල් නොයා ඉගෙනා ගත් මෝඩකම

කරපිට තබා වෙසෙනා යුවලකිය ගම

එතනා පසුනොකල දිවිමග තරුණ ඉම

පතනා ළඳකි ගැබ්බර දරුවෙකුගෙ පෙම

සීසේරියන් නැත ඉස්සර අද වාගේ

කැක්කුමටයිලු කිරි එරුණේ අම්මාගේ

සමහරු කෑ ගසයි උළු උඩ යන වේගේ

නම විලි රුදාවයි මෙය රෝගෙකි දීගේ

ගැබ බරවෙලා එතනාටද හැදුණි රුදා

රෝහල දෙදරවයි හිසවට දෑත බදා

අම්මෝ බුදු මිසී මේ දුක දුන්නු හදා

වාහෙගෙ අරක කපපං කරමුළින් ඇදා

බැරිම තැනදි නොකරා මේ කට මෙල්ල

දොස්තර ආය කතුරද කරමින් එල්ල

හරි මම කපමි උගෙ දැන් ගනු තැටමිල්ල

කී පමණින්ම විය උපතද සැනසිල්ල

ඩොකා මූව කැඳවා පසුදාම උදේ

කැපූ සේම හිටු කී මින් පසුව හොඳේ

මේකි ඉද්දි දරුවා හා සාලෙ ඇඳේ

වාහෙ නිදයි දැන් එළියේ බිත්ති කඳේ

මාස තුනට පසු එක වැසිබර රෑක

මේකි පරල වී හිමි අමතූ සේක

පාඩුවෙ හිටිං මට නං බෑ දැං ඕක

වෙදා උඹේ කීමට කැපුවා ඒක

හෙලා සුසුම වැතිරුණි නින්දක්ද මොන

රුදා කොහෙද?රාගෙට ගත සසළවන

ඇසී හිමිට ඇන ඉවසා බැරිම තැන

ඕයි ! කොටේ වත් නැද්ද? කපලා ඉතිරි වුණ ?"

[QUOTE="Dilzzzz, post: 17217915, member: 481122"] [SIZE="4"] පාසැල් නොයා ඉගෙනා ගත් මෝඩකම කරපිට තබා වෙසෙනා යුවලකිය ගම එතනා පසුනොකල දිවිමග තරුණ ඉම පතනා ළඳකි ගැබ්බර දරුවෙකුගෙ පෙම සීසේරියන් නැත ඉස්සර අද වාගේ කැක්කුමටයිලු කිරි එරුණේ අම්මාගේ සමහරු කෑ ගසයි උළු උඩ යන වේගේ නම විලි රුදාවයි මෙය රෝගෙකි දීගේ ගැබ බරවෙලා එතනාටද හැදුණි රුදා රෝහල දෙදරවයි හිසවට දෑත බදා අම්මෝ බුදු මිසී මේ දුක දුන්නු හදා වාහෙගෙ අරක කපපං කරමුළින් ඇදා බැරිම තැනදි නොකරා මේ කට මෙල්ල දොස්තර ආය කතුරද කරමින් එල්ල හරි මම කපමි උගෙ දැන් ගනු තැටමිල්ල කී පමණින්ම විය උපතද සැනසිල්ල ඩොකා මූව කැඳවා පසුදාම උදේ කැපූ සේම හිටු කී මින් පසුව හොඳේ මේකි ඉද්දි දරුවා හා සාලෙ ඇඳේ වාහෙ නිදයි දැන් එළියේ බිත්ති කඳේ මාස තුනට පසු එක වැසිබර රෑක මේකි පරල වී හිමි අමතූ සේක පාඩුවෙ හිටිං මට නං බෑ දැං ඕක වෙදා උඹේ කීමට කැපුවා ඒක හෙලා සුසුම වැතිරුණි නින්දක්ද මොන රුදා කොහෙද?රාගෙට ගත සසළවන ඇසී හිමිට ඇන ඉවසා බැරිම තැන ඕයි ! කොටේ වත් නැද්ද? කපලා ඉතිරි වුණ ?" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom