>රුධිරයේ සීනි පාලනය සහ දියවැඩියාව සුවය<

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
godak wadagath lipiyak thanks.rep+hoda dr keken innawanam kiyanna sinhala beath karana:(

හොද Dr. කෙනෙක් තමා හොයාගන්න අමාරු... ගොඩක් හොදයි කියන අය එහෙමට සාර්ථක නැහැනේ... :( මට දන්න ගොඩක් වෙද්දු එහෙමට සාර්ථක නැහැ සාර්ථකයි කිව්වට.. දැනට හොදයි කියන Dr. කෙනෙක් ඉන්නවා බදුල්ල පැත්තේ.. ගොඩක් අයට හොද වුණා නම් කියනවා... අල්ලගන්න තමා අමාරු.. :) මෙය තමා දැනට හොදයි කියන්න තියෙන්නේ...


පහල Link එකේ ඇති තව Dr. කෙනෙක්.. B.A. රත්නපාල කියලා... පොඩ්ඩක් ඒ ගැන බලන්න.. එයා හොද ඇති කියලා හිතෙනවා.. :)
http://www.ayurvediccorp.gov.lk/web/index.php?option=com_content&view=article&id=57&Itemid=88&lang=en

*හොද Dr. කෙනෙක් තොරතුරක් දැනගත්තොත් මම අනිවරෙන් කියන්නම් මචං..

අපිටම වුණත් බෙහෙත් දන්නවනම් ක්‍රමය දන්නවනම් පුළුවන් කමක් තියෙනවනේ කරගන්න.. :rolleyes: ඕක හොද කරගන්න හොද බෙහෙත් වට්ටෝරුවක් හම්බ වුනා.. ඒ ගැන මන් දැනගත්තේ Dean කියන කෙනාගෙන්... :) පහල තියෙන ඔක්කොම බෙහෙත් ඇග නිවන ඒවා මචන්.. එකේ තියෙන විදියට Try එකක් දාන්න..
https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/1964773_522851701169794_1776782602_n.jpg

මුල් ලිපියේ තියෙන කරුනුත් සැලකිල්ලට ගන්න.. :yes:
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වටිනවා. ඔය කොතල හිඹුටු වගේ ඒවා අපේ ඈයෝ පමන ඉක්මවා ගන්නවා. ඒකයි ගැටලුව. ඕනම දෙයක් මාත්‍රාව අනුව ගන්න ඕන..
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    නැකැත් රාල;16955354 said:
    වටිනවා. ඔය කොතල හිඹුටු වගේ ඒවා අපේ ඈයෝ පමන ඉක්මවා ගන්නවා. ඒකයි ගැටලුව. ඕනම දෙයක් මාත්‍රාව අනුව ගන්න ඕන..

    :yes: