රුධිර ඛාණ්ඩය - Blood group
මිනිස් රුධිරය ප්‍රධාන ඛාණ්ඩ හතරකට බෙදෙනවා. A, B, AB සහ O.
මේ එක් එක් ප්‍රධාන රුධිර ඛාණ්ඩය නැවත RhD positive හෝ RhD negative යනුවෙන් කොටස් දෙකකට බෙදීමෙන් රුධිරය වර්ග අටක් ලෙස වර්ග කෙරෙනවා. එනම්;
A RhD positive (A+)
A RhD negative (A-)
B RhD positive (B+)
B RhD negative (B-)
O RhD positive (O+)
O RhD negative (O-)
AB RhD positive (AB+)
AB RhD negative (AB-)
ප්‍රධාන වශයෙන් රතු රුධිරාණු ශෛල, සුදු රුධිරාණු ශෛල සහ platelets තන්තු රුධිර ප්ලාස්මාව සමග එක් වී රුධිරය නිර්මාණය වී තිබෙනවා. රුධිරයේ පවතින antibodies සහ antigens නම් ප්‍රෝටීන පදාර්ථයන් ඇසුරෙන් රුධිර ඛාණ්ඩය කුමක් දැයි නිගමනය කරනු ලබනවා.
"ඕනෑම පුද්ගලයකු තමන් අයත් වන රුධිර ඛාණ්ඩය කුමක් දැයි දැනසිටීම ඉතාමත් වැදගත්. ඔබගේ සමීපතම පුදගලයන් ද මේ පිළිබඳ දැනුවත් කර තැබීම උචිතයි. තමන්ගේ රුධිර ඛාණ්ඩය සටහන් කරන ලද කාඩ් පතක් හෝ කඩදාසි කැබැල්ලක් නිතර ළඟ තබාගන්නා මුදල් පසුම්බිය තුල තබාගැනීම හොඳ පුරුද්දක්."