*පච්ච කෙටූ විට කිසිදා රුධිරය පරිත්‍යාග කළ නොහැකියි.
මෙය අසත්‍යයක්. පච්ච කෙටීමකින් (tattooing) හෝ සිරුර විදීමකින් (piercing) පසු මාස 12ක් ගතවනතුරු පමණයි රුධිරය පරිත්‍යාග කිරීම නුසුදුසු වන්නේ. ඉන් පසු රුධිරය පරිත්‍යාග කිරීම අනාරක්ෂිත වන්නේ නැහැ. කෙසේ නමුත් පච්ච කෙටීමේ දී භාවිතා කළ කටු ජීවාණුහරණය නොකළ හෝ එක් වරකට වඩා භාවිතා කළා වීමට සම්භාවිතාවක් තිබේ නම් හෝ ඒ බව වෛද්‍යවරයෙකුට දැනුම් දී උපදෙස් ලබාගැනීම අනිවාර්යයි.
menna meka tamai lankawe ewunge oluwe tiyana lokuma wikaraya. tatto ekak gahanna yanawa kiwwa gaman kiyanne, kawadawath blood donate karanna wenne na kiyala
මාත් මේක තමයි හොයා හොයා හිටියේ
දැන් ඉතින් දෙයියනේ කියලා එකක් ගහන්න පුළුවන්...
දැන් ඉතින් දෙයියනේ කියලා එකක් ගහන්න පුළුවන්...


