ලේ හිඟයක් 🩸

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,580
    16,174
    113



    කලින් පෝස්ට් එක දැකලා මුලින් ම කතා කළේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරියක්.

    ඒ අයට මේ වෙලාවේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

    මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ලේ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ලේ දන්දීම් සිදුවෙන්නෙ නෑ. රුධිර දායකයන්ට යන්න එන්න විදියක් නෑ.

    ඉදිරි දවස් කිහිපය තුළදී අවශ්‍ය රුධිරය එකතුකර ගැනීම තවදුරටත් අඩාල වුණොත් රුධිරය අවශ්‍ය වන රෝගීන්ට රුධිරය ලබා දීම ඉතාම අසීරු වෙන්න පුළුවන්.

    අපි මේ වෙලාවේ මහන්සි වුණොත් ඒක දැන් ම වළකා ගත හැකි තත්ත්වයක්.

    ඒ හින්දා මේ වෙලාවේ පුළුවන්කමක් තියෙනවා නම් ලඟම ඇති ලේ බැංකුව වෙත තනි තනිව හරි කණ්ඩායම් වශයෙන් හරි ගිහින් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන්න.

    මේ වෙලාවේ කරන්න වෙන කිසිම දෙයක් නැත්නම් අඩු තරමින් ලේ බිංදුවකින් හරි තමන් ගේ දායකත්වය දෙන්න.

    මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්.

    ⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )
    ⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

    📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
    📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
    📌යාපනය - 021 2223063/ 021 2222261
    📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
    📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
    📌මහනුවර - 081 2203100/ 081 2222261
    📌බදුල්ල - 055 2222124/ 055 2222261
    📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
    📌කළුතර - 034 2222261/ 034 2236529
    📌රත්නපුරය - 045 2226592/ 045 2222261
    📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
    හා
    📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
    යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
    📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
    ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.

    #SriLanka
    #floods
     
    • Like
    Reactions: 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,830
    113
    අර වතුරෙන් බෙහෙත් හදපු කොම්පැනියෙ ඩීල් එක දැක්කට පස්සෙ නිකම් ලේ දෙන්න මොකක්ද වගේ`excess ලේ විකුණන්න ඕන තමයි, නැත්තම් අපරාදෙ. ඒත් මොකක්ද මෙව්වා එකක් හිතෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,580
    16,174
    113



    දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ

    ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.

    විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

    Foreign receipts
    USD A/C
    Account Name – Central Bank of Sri Lanka
    Account No – 021083514
    Swift Code – CBCELKLX
    Beneficiary’s Bank – Federal Reserve Bank, New York
    Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

    සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.

    වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

    Account Name – Deputy Secretary to the Treasury
    Bank - Central Bank of Sri Lanka
    Account No. – 50516
    Swift Code – CBCELKLXXXX

    දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

    நாட்டில் அனர்த்தத்தினால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவ, உள்ளூர் மற்றும் வெளிநாட்டு நன்கொடையாளர்களுக்காக விசேட வங்கி கணக்கு இலக்கங்கள்

    தற்போதைய அனர்த்த சூழ்நிலையால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவுவதற்காக பங்களிக்க விரும்பும் வெளிநாட்டில் வசிக்கும் இலங்கையர்கள் போன்றே வெளிநாட்டினருக்கு அந்த நிதியை வைப்புச் செய்வதற்கு விசேட வங்கிக் கணக்கு இலக்கங்கள் வழங்கப்பட்டுள்ளன.

    வெளிநாடுகளில் இருந்து அமெரிக்க டொலர்களில் பணத்தை நன்கொடையாக வழங்குபவர்கள், கீழே உள்ள கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்.

    Foreign receipts
    USD A/C
    Account Name – Central Bank of Sri Lanka
    Account No. – 021083514
    Swift Code – CBCELKLX
    Beneficiary’s Bank – Federal Reserve Bank, New York
    Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
    குறிப்புப் பகுதியில்– Credit to DST’s Dollar A/C 45013 என குறிப்பிடவும்

    வேறு ஏதேனும் வெளிநாட்டு நாணயத்திலோ அல்லது இலங்கை ரூபாவிலோ வைப்புச் செய்யும் வெளிநாட்டு நன்கொடையாளர்கள், பின்வரும் கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்:

    Account Name – Deputy Secretary to the Treasury
    Bank - Central Bank of Sri Lanka
    Account No. – 50516
    Swift Code – CBCELKLXXXX

    உள்ளூர் நன்கொடையாளர்கள் கீழே உள்ள கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்:

    Account Name – Deputy Secretary to the Treasury
    Account No - 2026450
    Bank - Bank of Ceylon

    Account details for Sri Lankans residing overseas and foreign nationals to contribute to relief efforts

    Following are account details for Sri Lankans residing overseas and foreign nationals who wish to contribute to relief efforts for those affected by the current disaster situation in Sri Lanka.

    For those overseas depositing in USD kindly use the following account details
    Foreign receipts
    USD A/C
    Account Name – Central Bank of Sri Lanka
    Account No. – 021083514
    Swift Code – CBCELKLX
    Beneficiary’s Bank – Federal Reserve Bank, New York
    Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
    Also state the following in the Remarks column – Credit to DST’s Dollar A/C 45013

    For overseas donors depositing in any other foreign currency or LKR, use the following account details:
    Account Name – Deputy Secretary to the Treasury
    Bank - Central Bank of Sri Lanka
    Account No. – 50516
    Swift Code – CBCELKLXXXX

    For Local donors, use the following details:
    Account Name – Deputy Secretary to the Treasury
    Account No - 2026450
    Bank - Bank of Ceylon

    ජනාධිපති මාධ්‍ය අංශය
    ஜனாதிபதி ஊடகப் பிரிவு
    President’s Media Division (PMD)
    2025-11-28