https://eteleshop.slt.lk/product/4glte-external-antenna
ටෙලිකොම් එකෙත් විකුණන්නේ ටී.වී ඇන්ටනා outdoor kiyala
ඕවට කියන්නෙ යාගී ඇන්ටෙනා කියල. ටී වී නෙවෙයි. ඕව හරියටම ටවර් එකට ඒම් කරල සෙට් කරන්න ඕනෙ සිග්නල් ගන්න.
https://eteleshop.slt.lk/product/4glte-external-antenna
ටෙලිකොම් එකෙත් විකුණන්නේ ටී.වී ඇන්ටනා outdoor kiyala
ඕක විකුනන්නෙ නෑ කීයටවත් , රාජ්ය මාධ්‍ය නිසාලොස්ට් වෙලා. පඩි ගෙවන්නේ බැංකු අයිරා වලින්. අලුතෙන් ටෙලිකාස්ට් වෙන්නේ එක ඩ්‍රාම එකක් විතරයි. අපි පොඩි කාලේ හොදම කාර්ටූන්, නාට්‍ය, තිබුන චැන්නල් එක පච වාහිනියක් කරලා දැම්ම.තව ටික දවසකින් විකුණලා දායි.