රුපියලක් නැද්ද?? (සත්‍ය සිදුවීමකී)

මේක් ඊයේ උන සිරා කතාවක්......
ඊයේ උනෙ යාලුවනේ..මායි මගෙ යාලුවෙකුයි ගියා පොඩි ගමනක්..Bus stike නිසා කට්ට කාලා ආව බොරැල්ලට.
ඉතින් 154 නැගල ඉස්සරහට වෙලා ඉන්නව ඉතින්..
එතකොට කොන්දා ඇවිත් ticket ගන්න කිව්වා..එකේ හිටපු එකෙක් සල්ලි දුන්නා..කොන්දා ඇහුව රුපියලක් නැද්ද කියලා..
අර පොර සාක්කුවෙ අත දාගෙන හොයලා හොයලා
මල්ලි රුපියලක් නෑ ටොපියක් දෙන්නද අහලා ටොපියක් දික් කලානේ...

පස්සෙ කොන්දට මල පැනල *&%^&8&^&

Last edited: