රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම

    ඔය සයිස් රැපියලකින්ම ගැහුවොත් නම් වදියි
    නැත්තම් දැන් තියෙන පොඩි රැපියල හුළගේ පාවෙලා යයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මම මේ අතුරැ ප්‍රශ්නයක් අහන්නේ දැන් බලු වෑන් නැද්ද
    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා බන් බල්ලෝ සෙට් එකක්
    උන් රෑට බයික් එකේ යද්දි එලවගෙන එනවා බන්
    උන්ට පයින් ගහන්න ගිහින් දැන් දෙතුන් පාරක්ම තාප්පෙක ඇනගන්න ඔන්න මෙන්න තියෙද්දී බේරගත්තා

    :oo::oo::oo::baffled::baffled::baffled:

    animals-dog-pet_dog-dog_owner-canines-obedience_training-rskn28l.jpg

    url
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    :yes::yes::yes:

    හිනා වෙන්න නෙවෙයි බන්z අඬන්න වෙන්නෙ. මේ පේනවද අපේ රටේ මුදල් වල වටිනාකම පිරිහිලා තියෙන හැටි. රටින් ගෙන්නලා කකා හිටියොත් අපිට කවදාවත් ඕක ගොඩ ගන්න ලැබෙන්නේ නෑ. රටේ නිශ්පාදනයන්ට අත දීම, අපනයන ප්‍රවර්ධනය, සියරට දේම මිළට ගැනීම වගේ ප්‍රතිපත්ති අපි පුරුදු කරගන්න ඕන. පිටරටින් ගෙන්නන තරමටම ප්‍රමානයක්වත් අපි පිටරට පටවන්න ඕන.

    +Rep :cool:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම

    ඔය සයිස් රැපියලකින්ම ගැහුවොත් නම් වදියි
    නැත්තම් දැන් තියෙන පොඩි රැපියල හුළගේ පාවෙලා යයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මම මේ අතුරැ ප්‍රශ්නයක් අහන්නේ දැන් බලු වෑන් නැද්ද
    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා බන් බල්ලෝ සෙට් එකක්
    උන් රෑට බයික් එකේ යද්දි එලවගෙන එනවා බන්
    උන්ට පයින් ගහන්න ගිහින් දැන් දෙතුන් පාරක්ම තාප්පෙක ඇනගන්න ඔන්න මෙන්න තියෙද්දී බේරගත්තා

    :oo::oo::oo::baffled::baffled::baffled:

    ඇම්ඩ ගේ අතුරු ප්‍රශ්නෙට පිළිතුරු

    මේ සඳහා මගේ යෝජනා

    1. සැමන් සමග වස මිශ්‍ර කර අදාළ බල්ලන්ට ලබා ඩි මේ බලු ආත්මෙන් උන්ව මුදා හරින්න
    2. ට්‍රක් එකක් හෝ ජීප් එකකින් ගොස් යටකරෙන යන්න
    3. වෙඩි තැබීම - උණ්ඩ සහ තුවක්කු අවශ්‍ය වේ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම.:cool:

    උඹලාට කියන්න මම ලොකු වෙලත් ඔය වැඩේ කොරනවා..:rolleyes::lol::cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇම්ඩ ගේ අතුරු ප්‍රශ්නෙට පිළිතුරු

    මේ සඳහා මගේ යෝජනා

    1. සැමන් සමග වස මිශ්‍ර කර අදාළ බල්ලන්ට ලබා ඩි මේ බලු ආත්මෙන් උන්ව මුදා හරින්න
    2. ට්‍රක් එකක් හෝ ජීප් එකකින් ගොස් යටකරෙන යන්න
    3. වෙඩි තැබීම - උණ්ඩ සහ තුවක්කු අවශ්‍ය වේ

    ewa balu wada ban..
    :oo::oo::baffled::baffled::baffled: