Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියලයි... (අවුරුදු 51 කට කලින්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියලයි... (අවුරුදු 51 කට කලින්)

හා... දැන් කට්ටිය කියමු බලන්න "අද" මේකෙන් ඔයාලාට ගන්න පුළුවන් මොනවද කියලා...

අද දිනට (එනම් 2013-10-15) වසර 51කුත් මාස 8ක් සහ දින 16 කට පෙර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන් නිකුත් කරණ ලද මේ මුදල් නෝට්ටුව ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය" කියලා තමයි මේකේ ලියලා නම් තියෙන්නේ.

ටොෆියක් වත් අද කාලේ ගන්න බැහැනේ මේකෙන්... හැක්ස් එකකුත් රුපියල් දෙකක්

ගෙදර පරණ backup එකක් අදින්න ගිහින් තමයි මේක හම්බවුනේ. හිනාත් යනවා දැක්කහම. අපි කවදද රුපියලේ කොළයකින් ගණුදෙණු කලේ. අනිත් අතට මේ රුපියලෙන් ඒ කාලේ මිනිස්සු මොන තරම් නම් දේවල් කරන්න ඇත්ද? වැඩිහිටියෝ කිවුව විදීහට නම් එදා 1962 කාලේ මේ රුපියලෙන් සතියක් තුන්වේලම බඩ පැලෙන්න (පස් දෙනෙක් ඉන්න පවුලක) කාලා බීලා තව ජොලියකුත් දාන්න පුළුවන්ලු.

මේකේ මම දැකපු තව දෙයක් කියන්නම්... ඔයාලත් බලන්න. මේ නෝට්ටුවේ තියෙන්නේ "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන්" කියලා. (බැදී අක්ෂර) (ලංකා+ණඩුව)

අද නම් මුදල් නෝට්ටු වල මුද්‍රණය කරලා තියෙන්නේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කියලා. මට නම් හිතෙන්නෙම අද තියන විදිහ වැරදියි කියලා.

If you liked my post, please make a comment or "BUMP" by sharing it...

[QUOTE="BonziBUDDY, post: 15736196, member: 317761"] [b]රුපියලයි... (අවුරුදු 51 කට කලින්)[/b] [SIZE=3][SIZE=5]හා... දැන් කට්ටිය කියමු බලන්න "අද" මේකෙන් ඔයාලාට ගන්න පුළුවන් මොනවද කියලා... * * * * * * * * * * * * [/SIZE][IMG]http://imageshack.us/a/img826/250/hk1m.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img855/3750/hkt8.jpg[/IMG] අද දිනට (එනම් 2013-10-[SIZE=3]15[/SIZE]) වසර 51කුත් මාස 8ක් සහ දින [SIZE=3]16 [/SIZE]කට පෙර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන් නිකුත් කරණ ලද මේ මුදල් නෝට්ටුව ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය" කියලා තමයි මේකේ ලියලා නම් තියෙන්නේ. ටොෆියක් වත් අද කාලේ ගන්න බැහැනේ මේකෙන්... හැක්ස් එකකුත් රුපියල් දෙකක් :( ගෙදර පරණ backup එකක් අදින්න ගිහින් තමයි මේක හම්බවුනේ. හිනාත් යනවා දැක්කහම. අපි කවදද රුපියලේ කොළයකින් ගණුදෙණු කලේ. අනිත් අතට මේ රුපියලෙන් ඒ කාලේ මිනිස්සු මොන තරම් නම් දේවල් කරන්න ඇත්ද? වැඩිහිටියෝ කිවුව විදීහට නම් එදා 1962 කාලේ මේ රුපියලෙන් සතියක් තුන්වේලම බඩ පැලෙන්න (පස් දෙනෙක් ඉන්න පවුලක) කාලා බීලා තව ජොලියකුත් දාන්න පුළුවන්ලු. මේකේ මම දැකපු තව දෙයක් කියන්නම්... ඔයාලත් බලන්න. මේ නෝට්ටුවේ තියෙන්නේ "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන්" කියලා. [I](බැදී අක්ෂර)[/I] (ලංකා+[/SIZE][SIZE=3][SIZE=3]ණඩුව):P[/SIZE] අද නම් මුදල් නෝට්ටු වල මුද්‍රණය කරලා තියෙන්නේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කියලා. මට නම් හිතෙන්නෙම අද තියන විදිහ වැරදියි කියලා. [SIZE=2][I]:P[/I][/SIZE] If you liked my post, please make a comment or "BUMP" by sharing it... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom