රුපියලයි... (අවුරුදු 51 කට කලින්)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රුපියලයි... (අවුරුදු 51 කට කලින්)

    හා... දැන් කට්ටිය කියමු බලන්න "අද" මේකෙන් ඔයාලාට ගන්න පුළුවන් මොනවද කියලා...

    *

    *

    *

    *

    *

    *

    *

    *

    *

    *

    *

    *
    hk1m.jpg


    hkt8.jpg


    අද දිනට (එනම් 2013-10-15) වසර 51කුත් මාස 8ක් සහ දින 16 කට පෙර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන් නිකුත් කරණ ලද මේ මුදල් නෝට්ටුව ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය" කියලා තමයි මේකේ ලියලා නම් තියෙන්නේ.

    ටොෆියක් වත් අද කාලේ ගන්න බැහැනේ මේකෙන්... හැක්ස් එකකුත් රුපියල් දෙකක් :(

    ගෙදර පරණ backup එකක් අදින්න ගිහින් තමයි මේක හම්බවුනේ. හිනාත් යනවා දැක්කහම. අපි කවදද රුපියලේ කොළයකින් ගණුදෙණු කලේ. අනිත් අතට මේ රුපියලෙන් ඒ කාලේ මිනිස්සු මොන තරම් නම් දේවල් කරන්න ඇත්ද? වැඩිහිටියෝ කිවුව විදීහට නම් එදා 1962 කාලේ මේ රුපියලෙන් සතියක් තුන්වේලම බඩ පැලෙන්න (පස් දෙනෙක් ඉන්න පවුලක) කාලා බීලා තව ජොලියකුත් දාන්න පුළුවන්ලු.

    මේකේ මම දැකපු තව දෙයක් කියන්නම්... ඔයාලත් බලන්න. මේ නෝට්ටුවේ තියෙන්නේ "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන්" කියලා. (බැදී අක්‍ෂර) (ලංකා+
    ණඩුව):P

    අද නම් මුදල් නෝට්ටු වල මුද්‍රණය කරලා තියෙන්නේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කියලා. මට නම් හිතෙන්නෙම අද තියන විදිහ වැරදියි කියලා. :P

    If you liked my post, please make a comment or "BUMP" by sharing it...
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    apitath kiyapanko gedara backup danne kohmada kiyala :P uba dropbox eke da danne machan ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං ගන්න පුඅළුවන් සුපියලේ තොපි තියනවා.......


    තෝ හැක්ස් ගහන්නේ බට පිමින නිසා ද?
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    අද නම් මුදල් නෝට්ටු වල මුද්‍රණය කරලා තියෙන්නේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කියලා. මට නම් හිතෙන්නෙම අද තියන විදිහ වැරදියි කියලා. :P

    If you liked my post, please make a comment or "BUMP" by sharing it...


    Ubata hitena widihen apita wadak na...
    -rep
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැං ගන්න පුඅළුවන් සුපියලේ තොපි තියනවා.......


    තෝ හැක්ස් ගහන්නේ බට පිමින නිසා ද?
    :no::no::no: Hacks ටෝෆියේ ඉන්න නහයට ලේන්සුව කිට්ටු කරන් ඉන්න අර සීයා පප්පාට මම පොඩි කාලේ ඉදලම ආසයි. :P:P
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ada ooken topiyak wath ganna bari unata ooka parana nottu ekathu karana (mama wage) keneta Rs100 kata witara wikunanna puluwan. eeth madi da?
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් ඕවායින් දෙකක් දුන්නොත් ටොපියක් කතහැකි..... :P
    නිකන් හිතපන් මෙහෙම, එදා (මීට අවුරුදු 51 කට කලින්) ඔය රුපියල දීලා කඩේකට ගිගින් මුදලාලිගෙන් අලි බුල්ටෝ එකක් (ටොෆි නැහැනේ ඒ කාලේ) ඉල්ලුවානම්, ඒ කඩේ මුදලාලි මොනවගේ උත්තරයක් දෙයිද කියලා :lol::lol::lol:
     
    Last edited: