රුපියල් කෝටි 10ක්

exercise book

Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    රුපියල් කෝටි 10ක්

    Yaluwane, rupiyal koti 10k lankawe bank ekaka dammoth income tax gewanda wenawanawane.
    Income tax walata mattu wen nathuwa bank ekaka danna puluwanda?
    Maseta athata interest ekak ara ganna widihata deposit karanna puluwanda?
    Income tax walata ahu wen nathuwa bank ekata keeyak deposit karanna puluwanda?
    danna kenek udaw karanda me gana.
    Api hithamu okkoma dewal aran, a kiyanne wahana, gewal, idam a okkoma aran koti 10k athe ithuri kiyala. Kohomada me koti 10 secure widihata thiya ganne.

    Only for Learning purpose

    P. S

    *Salli thiyenne lankawe.

    First we'l assume this is a legit income and can prove the source of income, so if we deposit this 100m in a bank, definitely we have 2 pay income tax.
    Q1:- how much is the rate of income tax?
    Q2:- what r the document we hav 2 submit?

    Then we'l assum this is a legit income and we can not prove the soure of income. As a example, we'l think someone got some money from their grand parents by selling a land property. Bt when he depositting the money he/she cant prove the SOI
    Q3:- how can we secure the money?
    Q4:- how much can we deposit in a bank without getting any trouble?
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Ubatath mara prashna thiyenne. Anyway hoda deyak ahala thiyenne. Apith dan nane wadiya mewa gana, moko income tax wadinda apita income thiyana ekak ye...

    Anyway bump machan....
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    If this is a legit income this is not much of an issue.If you can't prove the source of income then big trouble.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉස්සර ලොතරැයි දිනුම් වලට එහෙම 10% ක් tax ගැහුවා. දැන් rates කොහොමද දන්නේ නෑ. අහු වෙන්නේ නැතුව ලංකාවේ බැංකු වලටනම් දාන්ඩ බැරි වෙයි. මහ බැංකුවේ register නැති ආයතන වලට නම් අහු නොවී දාන්ඩ පුළුවන් වෙයි සමහර විට. එත් golden key උනා වගේ උන් පොල්ල තිබ්බොත් විනාසයි.
     
    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    If this is a legit income this is not much of an issue.If you can't prove the source of income then big trouble.

    First we'l assume this is a legit income and can prove the source of income, so if we deposit this 100m in a bank, definitely we have 2 pay income tax.
    Q1:- how much is the rate of income tax?
    Q2:- what r the document we hav 2 submit?

    Then we'l assum this is a legit income and we can not prove the soure of income. As a example, we'l think someone got some money from their grand parents by selling a land property. Bt when he depositting the money he/she cant prove the SOI
    Q3:- how can we secure the money?
    Q4:- how much can we deposit in a bank without getting any trouble?
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඉස්සර ලොතරැයි දිනුම් වලට එහෙම 10% ක් tax ගැහුවා. දැන් rates කොහොමද දන්නේ නෑ. අහු වෙන්නේ නැතුව ලංකාවේ බැංකු වලටනම් දාන්ඩ බැරි වෙයි. මහ බැංකුවේ register නැති ආයතන වලට නම් අහු නොවී දාන්ඩ පුළුවන් වෙයි සමහර විට. එත් golden key උනා වගේ උන් පොල්ල තිබ්බොත් විනාසයි.

    ඒක ඇත්ත. ඔයා ලඟ ඇත්තටම ඔය මුදල තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ඉවසලා ටික ටික ගෙන්නගන්න පයොනියර් හරහා වගේ දවසට ලක්ෂ 5ක් වගේ. බැංකු 3කට වගේ ගෙන්නගන්න.. එක පාර ආවොත් නම් කේස් යයි. ඔයාට ස්තාවර තැන්පතු දාන්න පුලුවන් ලක්ෂ 5ක් වෙනකම් වයස 60ට අඩු නම් බදු නැතුව. මම අද ලක්ෂ 10ක් අම්මගේ නමින් ස්ථාවර තැන්පතු දැම්මා. 15%ක් අවුරුද්දට සම්පත් සංහිඳ එකේ. එයාලටත් උපරිම ලක්ෂ 10යි බදු රහිත.
    ඔයා ඇල්ෆා එකෙන් සේප්පුවක් අරන් දාගන්න. ;)මොනා හරි විස්වාසවන්ත දේකට ආයෝජනය කරන්න. කෝටි 10 මහ දෙයක් නෙමෙයි ඔය කෝටි ගනන් වාහන සේල් තියෙන්නේ හෝ ගාලා. කෝටියක විතර වත්කම් පෙන්නලා ආරක්ෂක අමාත්‍යාංශයන් පිස්තෝලයක් ගන්න අවසර ගන්න පුලුවනි ගෙදර ඔය තරම් සල්ලි තියාගන්න බය නම්.:yes:

    Code:
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=468&task=info&lang=en
    නැත්නම් සේෆ්ටි බොක්ස් එකක දාන්න බැංකුවක.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රටින් එන සල්ලිද ලංකාවේ සල්ලිද? රටින් එන ඒවා නම් ලක්ෂ දෙකක් විතර දැම්මත් බැංකුවෙන් ප්‍රශ්න කරනවා කියල අහල තියෙනවා :confused:
     
    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    රටින් එන සල්ලිද ලංකාවේ සල්ලිද? රටින් එන ඒවා නම් ලක්ෂ දෙකක් විතර දැම්මත් බැංකුවෙන් ප්‍රශ්න කරනවා කියල අහල තියෙනවා :confused:

    Lankawe nam kohomada?
    Wena rataka nam kohomada?
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    If this is a legit income this is not much of an issue.If you can't prove the source of income then big trouble.

    income එක legit උනත් බදු ගෙවීම පැහැර හැරලා අහු උනොත් case.
    ඔහොම වැඩක් වුනා tuition sir කෙනෙක්ට. field එකේ ස්ථාවර වෙලා මාසෙට ලක්ෂ ගානක් හම්බකරන කොට කවුද එකෙක් පෙත්සමක් දාලා. income tax එකෙන් ඇවිත් බලද්දී tax ගෙවල නෑ. income tax එකෙන් බලන කාලේ වෙද්දී තිබ්බ ආදායම බලල class පටන් අරන් දැනට කරලා තියෙන අවුරුදු ගාන බලල එකට අනුරූපව දඩ ගහලා. එතකොට මුල් කාලේ bus එකේ ගිහින් අතින් ටියුට් ලියන් රුපියල් 100ට 200ට class කරපුව අදාල නෑ. දැන් ආදායම බලල තමා දඩ ගහල තියෙන්නේ.
    ඒ හින්ද මුල ඉඳන් පිළිවෙලට ගෙවන්ඩ තියෙන tax ගෙවන එක ඇඟට ගුණයි.
     
    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    ඒක ඇත්ත. ඔයා ලඟ ඇත්තටම ඔය මුදල තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ඉවසලා ටික ටික ගෙන්නගන්න පයොනියර් හරහා වගේ දවසට ලක්ෂ 5ක් වගේ. බැංකු 3කට වගේ ගෙන්නගන්න.. එක පාර ආවොත් නම් කේස් යයි. ඔයාට ස්තාවර තැන්පතු දාන්න පුලුවන් ලක්ෂ 5ක් වෙනකම් වයස 60ට අඩු නම් බදු නැතුව. මම අද ලක්ෂ 10ක් අම්මගේ නමින් ස්ථාවර තැන්පතු දැම්මා. 15%ක් අවුරුද්දට සම්පත් සංහිඳ එකේ. එයාලටත් උපරිම ලක්ෂ 10යි බදු රහිත.
    ඔයා ඇල්ෆා එකෙන් සේප්පුවක් අරන් දාගන්න. ;)මොනා හරි විස්වාසවන්ත දේකට ආයෝජනය කරන්න. කෝටි 10 මහ දෙයක් නෙමෙයි ඔය කෝටි ගනන් වාහන සේල් තියෙන්නේ හෝ ගාලා. කෝටියක විතර වත්කම් පෙන්නලා ආරක්ෂක අමාත්‍යාංශයන් පිස්තෝලයක් ගන්න අවසර ගන්න පුලුවනි ගෙදර ඔය තරම් සල්ලි තියාගන්න බය නම්.:yes:

    Code:
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=468&task=info&lang=en
    නැත්නම් සේෆ්ටි බොක්ස් එකක දාන්න බැංකුවක.

    Thanks machan. Mata dana gannai ona. Mage laga salli na ban. Mama lankawe accounts paththe jobak karan inne. Lagadi Al kare. Mata igana ganna ona una. Thanks machan. Puluwan nam wadi deyak kiyala denna thawa. Ethakota 4M wage fd ekak dammoth bank ekaka mokada wenne?
    Ekatath tax wadinawada?
    Thanks lot
     
    Last edited:

    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    income එක legit උනත් බදු ගෙවීම පැහැර හැරලා අහු උනොත් case.
    ඔහොම වැඩක් වුනා tuition sir කෙනෙක්ට. field එකේ ස්ථාවර වෙලා මාසෙට ලක්ෂ ගානක් හම්බකරන කොට කවුද එකෙක් පෙත්සමක් දාලා. income tax එකෙන් ඇවිත් බලද්දී tax ගෙවල නෑ. income tax එකෙන් බලන කාලේ වෙද්දී තිබ්බ ආදායම බලල class පටන් අරන් දැනට කරලා තියෙන අවුරුදු ගාන බලල එකට අනුරූපව දඩ ගහලා. එතකොට මුල් කාලේ bus එකේ ගිහින් අතින් ටියුට් ලියන් රුපියල් 100ට 200ට class කරපුව අදාල නෑ. දැන් ආදායම බලල තමා දඩ ගහල තියෙන්නේ.
    ඒ හින්ද මුල ඉඳන් පිළිවෙලට ගෙවන්ඩ තියෙන tax ගෙවන එක ඇඟට ගුණයි.

    Ehema hoyanne kohomada. Thanks
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    koti 2k withara invest karapan tika tika stock market eke hoda shares vala..

    koti 2 k vitara bank accounts vala dapan, ube namin saha ube ammage,thathage,mallige,nangige,achige,siyage,etc.....

    koti 3k vitara gewal,idam ganin....

    ituru koti 3 gedara safetyy ekak hadala tiyaganin bn,,

    5000 kola valin tiyaganin;
    30,000,000 / 5000 = 6,000

    100 miti bandoth,

    6000/100 = miti 60...

    ehema nattam ubemaa business ekak patan araganin...

    :rolleyes::rolleyes::rolleyes: