Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් ට්‍රිලියනයෙ බදු ආදායමෙ මිථ්‍යාව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් ට්‍රිලියනයෙ බදු ආදායමෙ මිථ්‍යාව!

අපි බලමු මෙ සල්ලි ආවෙ කොහෙන්ද කියල!

වාහන ගෙන්න ලන්කාව මෙ වෙද්දි - වාහන ගෙන බාදක අයින් කරාට පස්සෙ - ඩොලර් බිලියන 1.2ක් (දල වශයෙන් රුපියල් බිලියන 360ක්) වියදම් කරලා තියෙනවා! මෙ වියදමෙන් සැහෙන කොටසක් පුත්ගලික පරිහනයට ගෙනාපු වාහන! දැන් කොහෙන්ද මෙ ඩොලර් බිලියන 1.2 ආවෙ! මිනිස්සු කවුරුත් ඩොලර් වලින් වාහන සෙල් වලට ගෙව්වෙ නැ නෙ! එ වගෙම ෆිනැන්ස් කම්පැනි කවුරුත් ඩොලර් වලි චෙක් ලීවෙත් නැහැ!

එහෙනම් උනෙ රුපියල් ඇතුලට අරන් බැන්කු වල ඩොලර් සන්චිත වලින් අදාල රට වලට ඩොලර් යැවීම!

රටින් පිටවූ ඩොලර් ප්‍රමානය - ඩොලර් බිලියන 1.2යි. මෙම ඩොලර් මිලයට ගැනීමට වැයකරල රුපියල් ප්‍රමානය - ආසන්න වසයෙන් රුපියල් බිලියන 360යි!

රජය මෙම වාහන සදහා 200-400% බදු ප්‍රතිශතයක් නියම කරල තියෙන නිසා රුපියල් බිලියන අවම වශයෙන් නිසා රුපියල් බිලියන 700-800 බදු විදියට වැටෙනවා!!

මහ බැන්කු වාර්තා අනුව 2025 අවුරුද්දෙ මුල් මාස 6ට විතරක් ලන්කාවෙ බැන්කු සහ මූල්‍ය ආයතන රුපියල් බිලියන 1161ක් වාහන නය සදහා නිකුත් කරල තියෙනවා!

එතකොට රුපියල් ආවෙ කොහෙන්ද? සුලුතරයක් කැශ් වලින් අරන් තියෙනව! තමන් උපයා ගනිපු මුදලින්!

එත් අති මහත් බහුතරෙ වාහන අරන් තියෙන්නෙ ෆිනැන්ස් කරල!

ෆිනැන්ස් කම්පැනි වලට සල්ලි කොහෙන්ද?

එක ක්‍රමෙයක් තමන්ගෙම ස්තාවර තැන්පුතු දාපු මුදල් වාහන අයට නයට දිම!

මදි ටික වෙනත් බැන්කුවකින් ණයට ගැනීම!

එහෙමත් නැත්නම් මහ බැන්කු/බාන්ඩාගාර බැදුම්කර හරහා මැවෙන මුදල්!!

How central banks create money

Purchasing assets: When a central bank buys an asset, such as a government bond, from a commercial bank, it creates new money by crediting the bank's account at the central bank with the purchase amount.

Lending to banks: A central bank can also create money by lending reserves to commercial banks. The new reserves are added to the commercial bank's account.

Open market operations: This is the most common tool, where the central bank buys or sells securities in the open market to influence the amount of money in the economy. When it buys, it injects money; when it sells, it removes money.

Physical currency: Central banks are also responsible for printing physical cash (notes and coins). However, this process is not the main way most money is created today, as most money exists digitally.

Crediting accounts: In all these scenarios, the central bank is essentially creating money by making an electronic entry that increases the balance in a commercial bank's reserve account.

[MEDIA=tradingview]symbol=ECONOMICS-LKM2[/MEDIA]

[MEDIA=tradingview]symbol=ECONOMICS-LKM2[/MEDIA]

පොටො දාන්න කම්මැලී - ලින්කුවට ගිහින් චාර්ට් එක බලාගනිල්ලා!

ට්‍රෙඩින් වීව් එක අනුව 2024 වසරෙත් 2025 වසරෙත් ලන්කාව ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියනය බැගින් ප්‍රින්ට් කරල තියෙනවා!

එ කියන්න්නෙ බදු සන්චිතෙ හැදිච්ච රුපියල් ට්රිලියනෙ මවලා තියෙන්නෙ සල්ලි ප්‍රින්ට් කරල ජනතාව ගෙ ආනයන හරහා යවල නැවත බදු විදියට බාන්ඩාගාරෙට අය කර ගැනිමෙන්!

ඉට අමතරව දිර්ගකාලීනව ජනතාව තමන් ගනිපු නය වෙනුවෙන් අදාල මූල්‍ය ආයතන වලට පොලියක් සහිතව ණය නැවත ගෙවන්න ඔන!

කෙටියෙන් කියනවානම් ආන්ඩුව කරන්නෙ සල්ලි ප්‍රින්ට් කරල අපි හරහා එක යවල එක ආයෙ උන්ම උරාගෙන - පොලියක් අපෙන් එ මුදලට අය කරගැනීම!

එ වෙනුවට අපිට පාවිච්චි කරන්න කරන්න - නඩත්තු කරන්න ඔන - බදු ගෙවන්න ඔන - වටිනාකම අඩුවෙන යකඩ කැලි ගොඩක් ලැබිල තියෙනවා!

1985දි ලන්කාවෙ සන්සරනය වෙච්ච රුපියල් ප්‍රමානය බිලියන 45ක් වගෙ! එ කාලෙ ජනගහනය ලක්ස 120ක්ද කෝහෙද වෙන්නෙ! දැන් රුපියල් ට්‍රිලියන 13 පැනල. ජනගහනය ලස්ස 250 කට ආසන්නයි! රටෙ ජනගහනය දෙගුනයක් වෙද්දි මුදල් සැපයුම ආසන්න වශයෙන් 280 ගුනෙකින් වැඩි වෙලා තියෙනවා!

[QUOTE="nppcheguevara, post: 31059809, member: 583073"] [B]රුපියල් ට්‍රිලියනයෙ බදු ආදායමෙ මිථ්‍යාව! අපි බලමු මෙ සල්ලි ආවෙ කොහෙන්ද කියල! [/B] වාහන ගෙන්න ලන්කාව මෙ වෙද්දි - වාහන ගෙන බාදක අයින් කරාට පස්සෙ - ඩොලර් බිලියන 1.2ක් (දල වශයෙන් රුපියල් බිලියන 360ක්) වියදම් කරලා තියෙනවා! මෙ වියදමෙන් සැහෙන කොටසක් පුත්ගලික පරිහනයට ගෙනාපු වාහන! දැන් කොහෙන්ද මෙ ඩොලර් බිලියන 1.2 ආවෙ! මිනිස්සු කවුරුත් ඩොලර් වලින් වාහන සෙල් වලට ගෙව්වෙ නැ නෙ! එ වගෙම ෆිනැන්ස් කම්පැනි කවුරුත් ඩොලර් වලි චෙක් ලීවෙත් නැහැ! එහෙනම් උනෙ රුපියල් ඇතුලට අරන් බැන්කු වල ඩොලර් සන්චිත වලින් අදාල රට වලට ඩොලර් යැවීම! රටින් පිටවූ ඩොලර් ප්‍රමානය - ඩොලර් බිලියන 1.2යි. මෙම ඩොලර් මිලයට ගැනීමට වැයකරල රුපියල් ප්‍රමානය - ආසන්න වසයෙන් රුපියල් බිලියන 360යි! රජය මෙම වාහන සදහා 200-400% බදු ප්‍රතිශතයක් නියම කරල තියෙන නිසා රුපියල් බිලියන අවම වශයෙන් නිසා රුපියල් බිලියන 700-800 බදු විදියට වැටෙනවා!! මහ බැන්කු වාර්තා අනුව 2025 අවුරුද්දෙ මුල් මාස 6ට විතරක් ලන්කාවෙ බැන්කු සහ මූල්‍ය ආයතන රුපියල් බිලියන 1161ක් වාහන නය සදහා නිකුත් කරල තියෙනවා! එතකොට රුපියල් ආවෙ කොහෙන්ද? සුලුතරයක් කැශ් වලින් අරන් තියෙනව! තමන් උපයා ගනිපු මුදලින්! එත් අති මහත් බහුතරෙ වාහන අරන් තියෙන්නෙ ෆිනැන්ස් කරල! [B]ෆිනැන්ස් කම්පැනි වලට සල්ලි කොහෙන්ද?[/B] එක ක්‍රමෙයක් තමන්ගෙම ස්තාවර තැන්පුතු දාපු මුදල් වාහන අයට නයට දිම! මදි ටික වෙනත් බැන්කුවකින් ණයට ගැනීම! එහෙමත් නැත්නම් මහ බැන්කු/බාන්ඩාගාර බැදුම්කර හරහා මැවෙන මුදල්!! [B]How central banks create money[/B] [LIST] [*][B]Purchasing assets[/B]: When a central bank buys an asset, such as a government bond, from a commercial bank, it creates new money by crediting the bank's account at the central bank with the purchase amount. [*][B]Lending to banks[/B]: A central bank can also create money by lending reserves to commercial banks. The new reserves are added to the commercial bank's account. [*][B]Open market operations[/B]: This is the most common tool, where the central bank buys or sells securities in the open market to influence the amount of money in the economy. When it buys, it injects money; when it sells, it removes money. [*][B]Physical currency[/B]: Central banks are also responsible for printing physical cash (notes and coins). However, this process is not the main way most money is created today, as most money exists digitally. [*][B]Crediting accounts[/B]: In all these scenarios, the central bank is essentially creating money by making an electronic entry that increases the balance in a commercial bank's reserve account. [/LIST] [MEDIA=tradingview]symbol=ECONOMICS-LKM2[/MEDIA] [MEDIA=tradingview]symbol=ECONOMICS-LKM2[/MEDIA] [B]පොටො දාන්න කම්මැලී - ලින්කුවට ගිහින් චාර්ට් එක බලාගනිල්ලා! ට්‍රෙඩින් වීව් එක අනුව 2024 වසරෙත් 2025 වසරෙත් ලන්කාව ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියනය බැගින් ප්‍රින්ට් කරල තියෙනවා![/B] එ කියන්න්නෙ බදු සන්චිතෙ හැදිච්ච රුපියල් ට්රිලියනෙ මවලා තියෙන්නෙ සල්ලි ප්‍රින්ට් කරල ජනතාව ගෙ ආනයන හරහා යවල නැවත බදු විදියට බාන්ඩාගාරෙට අය කර ගැනිමෙන්! ඉට අමතරව දිර්ගකාලීනව ජනතාව තමන් ගනිපු නය වෙනුවෙන් අදාල මූල්‍ය ආයතන වලට පොලියක් සහිතව ණය නැවත ගෙවන්න ඔන! [B]කෙටියෙන් කියනවානම් ආන්ඩුව කරන්නෙ සල්ලි ප්‍රින්ට් කරල අපි හරහා එක යවල එක ආයෙ උන්ම උරාගෙන - පොලියක් අපෙන් එ මුදලට අය කරගැනීම! [COLOR=rgb(184, 49, 47)]එ වෙනුවට අපිට පාවිච්චි කරන්න කරන්න - නඩත්තු කරන්න ඔන - බදු ගෙවන්න ඔන - වටිනාකම අඩුවෙන යකඩ කැලි ගොඩක් ලැබිල තියෙනවා![/COLOR] 1985දි ලන්කාවෙ සන්සරනය වෙච්ච රුපියල් ප්‍රමානය බිලියන 45ක් වගෙ! එ කාලෙ ජනගහනය ලක්ස 120ක්ද කෝහෙද වෙන්නෙ! දැන් රුපියල් ට්‍රිලියන 13 පැනල. ජනගහනය ලස්ස 250 කට ආසන්නයි! රටෙ ජනගහනය දෙගුනයක් වෙද්දි මුදල් සැපයුම ආසන්න වශයෙන් 280 ගුනෙකින් වැඩි වෙලා තියෙනවා![/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom