රුපියල් දහයේ දිස්ත්‍රික්ක කාසි

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ජන්තු අයියා;18125711 said:
    මොකක්ද බං ඕක එකහු කළා කියලා තියෙන සෙතේ?

    වින්දනයක් ලබන්න පුලුවන්...:D:P:cool:;)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ෂොප් වලට මාරු සල්ලි ගේන්න යනවා පන්සල් වලට ,කොවිල් වලට පින් කැට වලින් එකතු කරලා දෙනවා තව නගර සභාවේ ටොයිලට් වල කැෂියර්ලා මාරු සල්ලි ගෙනත් දෙනවා දහයේ කාසි තියේ ඔනේ තරම්.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    අයියෝ 1000ක් දීල ඔය සෙට් එකම ගන්න පුලුවන් ලස්සනට පැක් කරල තියෙන්ව . අපෙ මලය ගත්ත​
    :yes:
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    ow ban ape office eke okkoma un ekatu karanawa, mama gawat 23k tiyenawa,
    salli deela gattata wadak na ban ekatu karala ganna eke wenama aatal ekak tiyenawa.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අයියෝ 1000ක් දීල ඔය සෙට් එකම ගන්න පුලුවන් ලස්සනට පැක් කරල තියෙන්ව . අපෙ මලය ගත්ත​
    :yes:

    1000da 2000da kohenda gaththe kiyapanko
     

    Similar threads