Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රුපියල් පහ සෙවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් පහ සෙවීම

ඉරද? හඳද?

මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස් බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක් අයකුවත් දැන සිටියේ නැත.

එක් මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.

"මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක් මිතුරා පිළිතුරු දුන්නේය.

ඒක තමයි!

එක්තරා සෙබළකු අසාමාන්ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්රධානියා දුටුවේය.

සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක් කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්රධානියා ඔහුව මනෝ වෛද්යවරයකු වෙත යවා පරීක්ෂා කර බැලුවේය.

ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්යවරයා වාර්තා කර තිබිණි.

ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්රධානියා ඔහු අතට පත් කළේය

බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක් මෙන්ම ඒ දෙස බලා යමක් කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස් හඬින් පැවසුවේය.

ගහට නොගොස් කුරුම්බා බීම

සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක් මේ දෙදෙනා මධ්යම රාත්රියේ වාට්ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.

මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක් ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස් කීපයක් ඇති තැනක නතර විය.

විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක් ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක් නැති විය. මඳක් කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක් කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක් නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.

රුපියල් පහ සෙවීම

පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්රිය චරිතයක් වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක් රාත්රි කාලයේ ටවුමට ගොස් පයින්ම ගෙදර එන සයිමන්ට දක්නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක් යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."

"ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක් වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."

මඳක් විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.

"ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක් පමණ දුරින් වූ අඳුරු තැනක් පෙන්වූ පීටර්,

"අන්න අතනදි බං වැටුනෙ..."

මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්දැ"යි පැවැසීය.

"එතන හොයල වැඩක් තියෙනවද බං මෙලෝ හසරක් පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට් එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.

බබාට බිල්ලෙක් ඕනෙවෙලා

කුසුමාවතී මුණුපුරන් එක්ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක් දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක් දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.

"මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."

"දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."

දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.

"අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."

දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.

"මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.

source : link

[QUOTE="suranga84, post: 8661205, member: 10094"] [b]රුපියල් පහ සෙවීම[/b] [CENTER][FONT=Times New Roman][SIZE=4][COLOR=DarkRed]ඉරද? හඳද?[/COLOR][/SIZE][/FONT][COLOR=DarkRed] [/COLOR][FONT=Times New Roman][COLOR=DarkRed][SIZE=3]මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස් බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක් අයකුවත් දැන සිටියේ නැත. [/SIZE][/COLOR][/FONT][COLOR=DarkRed] [/COLOR][FONT=Times New Roman][COLOR=DarkRed][SIZE=3]එක් මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය. [/SIZE][/COLOR][/FONT][COLOR=DarkRed] [/COLOR][FONT=Times New Roman][SIZE=3][COLOR=DarkRed]"මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක් මිතුරා පිළිතුරු දුන්නේය[/COLOR].[/SIZE][/FONT] :rofl::P [/CENTER] [FONT=Times New Roman][SIZE=3] [/SIZE][/FONT][CENTER][FONT=Times New Roman][SIZE=4][COLOR=Green]ඒක තමයි![/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Green][FONT=Times New Roman] [/FONT]එක්තරා සෙබළකු අසාමාන්ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්රධානියා දුටුවේය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Times New Roman] [/FONT]සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක් කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්රධානියා ඔහුව මනෝ වෛද්යවරයකු වෙත යවා පරීක්ෂා කර බැලුවේය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Times New Roman] [/FONT]ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්යවරයා වාර්තා කර තිබිණි.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Times New Roman] [/FONT]ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්රධානියා ඔහු අතට පත් කළේය[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green][FONT=Times New Roman] [/FONT]බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක් මෙන්ම ඒ දෙස බලා යමක් කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස් හඬින් පැවසුවේය. :dull::nerd:[/COLOR][/SIZE][COLOR=Green] [/COLOR][/CENTER] [FONT=Times New Roman][SIZE=3] [/SIZE][/FONT][CENTER][FONT=Times New Roman][SIZE=4][COLOR=Blue]ගහට නොගොස් කුරුම්බා බීම[/COLOR][/SIZE][/FONT][SIZE=3][FONT=Times New Roman] [/FONT][/SIZE][SIZE=3][COLOR=Blue]සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක් මේ දෙදෙනා මධ්යම රාත්රියේ වාට්ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක් ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස් කීපයක් ඇති තැනක නතර විය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක් ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක් නැති විය. මඳක් කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක් කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක් නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.[/COLOR][/SIZE] :oo::D [/CENTER] [FONT=Times New Roman][SIZE=3] [/SIZE][/FONT][CENTER][FONT=Times New Roman][SIZE=4][COLOR=Purple]රුපියල් පහ සෙවීම[/COLOR][/SIZE][/FONT][SIZE=3][FONT=Times New Roman] [/FONT][COLOR=Purple]පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්රිය චරිතයක් වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක් රාත්රි කාලයේ ටවුමට ගොස් පයින්ම ගෙදර එන සයිමන්ට දක්නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක් යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][FONT=Times New Roman] [/FONT]"ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක් වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][FONT=Times New Roman] [/FONT]මඳක් විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][FONT=Times New Roman] [/FONT]"ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] ඔවුන් සිටිතැනින් මීටර් 20 ක් පමණ දුරින් වූ අඳුරු තැනක් පෙන්වූ පීටර්,[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][FONT=Times New Roman] [/FONT]"අන්න අතනදි බං වැටුනෙ..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][FONT=Times New Roman] [/FONT]මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්දැ"යි පැවැසීය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][FONT=Times New Roman][SIZE=3][COLOR=Purple]"එතන හොයල වැඩක් තියෙනවද බං මෙලෝ හසරක් පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට් එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.[/COLOR][/SIZE][/FONT] :P:angry: [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][FONT=Times New Roman][SIZE=3][SIZE=4][COLOR=DarkSlateGray]බබාට බිල්ලෙක් ඕනෙවෙලා[/COLOR][/SIZE][/SIZE][/FONT][SIZE=3][FONT=Times New Roman] [/FONT][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]කුසුමාවතී මුණුපුරන් එක්ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක් දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක් දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]"මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]"දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]"අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][FONT=Times New Roman] [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]"මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.[/COLOR][/SIZE][SIZE=3] :angry:[/SIZE] [SIZE=3]:frown:[/SIZE] [/CENTER] [FONT=Times New Roman][SIZE=3] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT][RIGHT][FONT=Times New Roman][SIZE=2]source : [URL="http://www.divaina.com/2010/11/07/feature11.html"]link[/URL][/SIZE][/FONT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom