රුපියල් මිලියන 10ක අස්වැන්න

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    රසායනික සියයට 30 - කාබනික සියයට 70 - තක්කාලි අක්කර 3.5න් රු මි 10 ක ආදායමක්​

    - 2 01 2022 - 08:55 - 3258 views - එස්. කරුණාරත්න
    සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙනඅක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය.
    ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ වගකරුවෙකු වූ එස්. ඒ. රත්නපාල මහතා මෙම සාර්ථක අස්වැන්න ලබාගෙන තිබේ.
    වර්තමානයේ කාබනික පොහොර සහ රසායනික පොහොර අනෙකුත් පලිබෝධ නාශක ද්‍රව්‍ය පිළිබඳව අත්දැකීම් රැසක් ඇති රත්නපාල මහතා තක්කාලි වගාවට අමතරව අක්කර 6ක පමණ සාර්ථක කහ වගාවක් ද පවතී.
    වසර ගණනාවක් සිට කාබනික වගාවට හුරු වී සිටින රතනපාල මහතා කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමාන කරන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් තම තක්කාලි වගාව තුලින් ලබන බවය.
    එම අස්වැන්න ලබා ගැනීම සඳහා මූලික හේතු පාදක වී ඇත්තේ කාබනික කාබනික පොහොර තම භූමියට හුරුකර ගැනීම නිසාවෙන් බව ද එම ගොවි මහතා සඳහන් කර සිටී.
    එමෙන්ම තක්කාලි අස්වැන්න නෙළා අවසන් ව තිබියදී නැවත ජලය සැපයීමත් සමග තක්කාලි ගස් වල දළු රිකිලි ලැබී නැවතත් මල් හට ගෙන ඇති අවස්ථාවක නව අස්වැන්නක් නෙළා ගැනීම තවත් සාර්ථක ක්‍රමවේදයක් සොයා ගැනීමට හැකි වූ බව රතනපාල ගොවි මහතා පෙන්වා දෙයි
    එළවළවළු වගාව සියයට සීයක් කාබනික පොහොර වලින් පමණක් සිදු කිරීමට නොහැකි බවත් අනිවාර්යෙන් රසායනික පොහොර සියයට තිහක අවශ්‍යතාවයක් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි.
    එමෙන්ම තම වගාවේ බරපතලම හානිය බවට පත්ව ඇත්තේ හඳුනා නොගත් ඉතා සියුම් ප්‍රමාණයේ පණුවෙකු තක්කාලි වගාවේ ලා කොළවලට සහ මල් වලට හානි කරන බවය.
    මෙතෙක් එම පණුවන් මර්ධනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් කෘෂිකර්ම බලධාරීන්ද පර්යේෂණ අංශ වලට පවා දැනුම් දුන්න ද එම කෘමීන් මර්දනය සිදු කිරීමට අපොහොසත් වීයැයි මහතා පෙන්වා දෙයි.
    වගාව කාබනිකව සරු කර ගත්තද කෘමි හානි හා දිලිර රෝග වලට මෙතෙක් කාබනිකව ක්‍රමවේදයක් හෝ බෙහෙතක් ගොවීන්ට හදුන්වා දී නොමැතිකම බරපතල තත්වයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
    පසුගිය කාලයේ වෙළෙඳපොළ වසා දමා තිබුණු අවස්ථාවේ විශාල පාඩුවක් සිදු වූ බවත් මෙවර තක්කාලි මිල ඉහළ යෑමත් සමග තමන්ගේ අස්වැන්නට නිසි මිලක් ලැබීම නිසා රුපියල් මිලියන 10 ක පමණ ආදායමක් අක්කර තුන හමාහමාරක තක්කාලි වගාවෙන් ලබා ගැනීමට හැකි වූ නිසා අනෙකුත් වගාවන් සිදු කිරීමට තමන්ට හැකියාව ලැබුණ බවත් කම්කරුවන් සඳහා වැටුප් ගෙවා නැවත වගාව ආරම්භ කිරීමට විශාල රුකුලක් වූ බව ද රත්නපාල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය සිටියේය.
    තක්කාලි වගාවට අමතරව රතනපාල මහතා කාබනික සියයට හැත්තෑවක් රසායනික පොහොර සියයට තිහක් යොදාගෙන සාර්ථක කහ වගාවක් සිදු කරමින් සිටින අතර තවත් මාස කිහිපයකින් ඉතා සාර්ථක අස්වැන්නක් රටට ලබා දීමට හැකි බව රත්නපාල මහතා පෙන්වා දුන්නේය.
    image_65e646df51.jpg
    image_7e7578098d.jpg
    image_a8d05b3f4e.jpg
    image_7de4837992.jpg
    image_046b4b5409.jpg
    image_0f56f410e9.jpg
    image_598e8f2745.jpg
    image_134c329067.jpg

    https://www.ada.lk/uncategorized/රස...්කාලි-අක්කර-3-5න්-රු-මි-10-ක-ආදායමක්/1-388990
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බොරු කෙලින්න එපා යකෝ , ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට , දන්නේ නැත්නම් අහගනින්

    මේ තියෙන්නේ දැනට ලංකාවේ වගාකරන තක්කාලි ප්‍රභේධ ටික
    • HORDI Tomato hybrid 03
    • තිළිණ
    • KWR
    • T245
    • රවී
    • Lanka Sour (ගොරක තක්කාලි)
    • මහේෂි
    • තරිඳු
    • රජිත
    • රශ්මි
    • භාතිය
    • KC 1
    • ලංකා චෙරි

    පොහොර​

    හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් මිශ්‍ර කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර යොදන්න
    බදුල්ල දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශ සඳහා රසායනික පොහොර නිර්දේශය
    යෙදිය යුතු අවස්තාවයුරියා

    කි.ග්‍රෑම්./ හෙක්
    ත්‍රිත්ව සුපර් පොස්පේට්
    කි.ග්‍රෑම්./ හෙක්
    මියුරියේට් ඔෆ් පොටෑෂ්
    කි.ග්‍රෑම්./ හෙක්
    මුලික පොහොර – පැළ සිටුවීමට දින 1-2 කට පෙර6532565
    මතුපිට පොහොර ( පැළ සිටුවා සති 03 කට පසු)65
    මතුපිට පොහොර (පැළ සිටුවා සති 06 කට පසු)6565
    බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉහත නිර්දේශිත ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 215 ක් වන ලෙස යොදන්න.

    මේ විදියට පෝර දාන්න ඕන නැත්නම් අපේක්ෂිත අස්වැන්න ගන්න බෑ ,

    මේ තියෙන්නේ තක්කාලි වලට වැළඳෙන රෝග සහ ඒ සඳහා යොදන්න ඕන කෘමිනාශක සහ දිලිර නාශක

    දිලීර රෝග

    1.බැක්ටීරියා හිටු මැරීම
    බීජ ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 5g/1Kg හෝ හෝමායි 4g/1kg
    පාංශු ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 7g/5 l/m-2 හෝ හෝමායි 5g/5 l/m-2

    2. පූර්ව අංගමාරය
    -මැන්කොසෙබ් 80% WP – 20g/10l
    -මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l
    -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

    3. පශ්චිම අංගමාරය
    -මැන්කොසෙබ් 80% WP – 20g/10l
    -මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l
    -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

    4. "Target Spot" රෝගය (caused by Corynespora cassiicola )
    සුදුසු දිලීරනාශක

    5. පිටිපුස් රෝගය
    රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)
    80% WG සල්ෆර් යෙදීම 50 g/10 l ජලය
    ක්ලෝරෝතැලෝනිල් 500g/l SC- 30 ml/10 l ජලය
    කර්බෙන්ඩිසිම් 50% WP- 7 g/10 l of water

    6. ඇන්ත්‍රෑක්නෝස්
    බීජ වැපිරීමට පෙර නිර්දේශිත දිලීර නාශක භාවිත කරමින් බීජ ප්‍රතිකාර සිදු කිරීම.
    රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම.

    7. සෙප්ටෝරියා පත්‍ර පුල්ලි රෝගය
    ඩැකොනිල් 15- 30 ml/10L
    මැන්කොසෙබ් 20 ml/10L
    ටොප්සින් 6g/10L
    කාර්බෙන්ඩිසම් 7g/10L

    8. ගෙල කුණුවීම / මුල් කුණුවීම

    බැක්ටීරියා රෝග

    9. බැක්ටීරියා හිටුමැරිම
    10. "Bacterial Canker"

    වයිරස් රෝග

    11. තක්කාලි කොළ කොඩවීමේ වෛරස් රෝගය (TYLCV)
    12. කර්ලිටොප් වෛරස් රෝගය (CTV)
    13. තක්කාලි මැළවීමේ වෛරසය (TSWV)
    14.පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය (CMV)

    ඔය ලෙඩවල් එකකටවත් කාබනික මගුලකින් කරන්න පුළුවන් විසඳුමක් නෑ

    ඒ කියන්නේ මූ කියන ගොවියා වගකරපු වගාවට මේ ලෙඩ 14 න් එකක් වත් හැදුනේ නැත්නම් ඌ වගකරලා තියෙන්නේ අඟහරු ලෝකේ වෙන්න ඇති
    🤪 🤪 :ROFLMAO::LOL::ROFLMAO:

    පොහොර , කෘමිනාශක , දිලිර නාශක සහ වල් නාශක නැතුව වාණිජ වගාවක් කරන්න බෑ , ගෙදරකට කන්න තක්කාලි ගෙඩි කිහිපයක් හදාගන්නවා වගේ නෙවෙයි වාණිජ වගාවක් කියන්නේ , ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්

    මම මේ පොස්ට් එක දැම්මේ 250ට පුක දීලා ත්‍රෙඩ් දාන හිඟන බල්ලට කියවන්න නෙවෙයි , මේ ත්‍රෙඩ් එක කියවලා නොමග යන අය වෙනුවෙන්
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බොරු කෙලින්න එපා යකෝ , ඕවා ගිහින් කියපන් කොන්දේ බැඳපු චීන්නුන්ට , දන්නේ නැත්නම් අහගනින්

    මේ තියෙන්නේ දැනට ලංකාවේ වගාකරන තක්කාලි ප්‍රභේධ ටික
    • HORDI Tomato hybrid 03
    • තිළිණ
    • KWR
    • T245
    • රවී
    • Lanka Sour (ගොරක තක්කාලි)
    • මහේෂි
    • තරිඳු
    • රජිත
    • රශ්මි
    • භාතිය
    • KC 1
    • ලංකා චෙරි

    පොහොර​

    හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් මිශ්‍ර කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර යොදන්න
    බදුල්ල දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශ සඳහා රසායනික පොහොර නිර්දේශය
    යෙදිය යුතු අවස්තාවයුරියා

    කි.ග්‍රෑම්./ හෙක්
    ත්‍රිත්ව සුපර් පොස්පේට්
    කි.ග්‍රෑම්./ හෙක්
    මියුරියේට් ඔෆ් පොටෑෂ්
    කි.ග්‍රෑම්./ හෙක්
    මුලික පොහොර – පැළ සිටුවීමට දින 1-2 කට පෙර6532565
    මතුපිට පොහොර ( පැළ සිටුවා සති 03 කට පසු)65
    මතුපිට පොහොර (පැළ සිටුවා සති 06 කට පසු)6565
    බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉහත නිර්දේශිත ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 215 ක් වන ලෙස යොදන්න.

    මේ විදියට පෝර දාන්න ඕන නැත්නම් අපේක්ෂිත අස්වැන්න ගන්න බෑ ,

    මේ තියෙන්නේ තක්කාලි වලට වැළඳෙන රෝග සහ ඒ සඳහා යොදන්න ඕන කෘමිනාශක සහ දිලිර නාශක

    දිලීර රෝග

    1.බැක්ටීරියා හිටු මැරීම
    බීජ ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 5g/1Kg හෝ හෝමායි 4g/1kg
    පාංශු ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 7g/5 l/m-2 හෝ හෝමායි 5g/5 l/m-2

    2. පූර්ව අංගමාරය
    -මැන්කොසෙබ් 80% WP – 20g/10l
    -මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l
    -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

    3. පශ්චිම අංගමාරය
    -මැන්කොසෙබ් 80% WP – 20g/10l
    -මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l
    -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

    4. "Target Spot" රෝගය (caused by Corynespora cassiicola )
    සුදුසු දිලීරනාශක

    5. පිටිපුස් රෝගය
    රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)
    80% WG සල්ෆර් යෙදීම 50 g/10 l ජලය
    ක්ලෝරෝතැලෝනිල් 500g/l SC- 30 ml/10 l ජලය
    කර්බෙන්ඩිසිම් 50% WP- 7 g/10 l of water

    6. ඇන්ත්‍රෑක්නෝස්
    බීජ වැපිරීමට පෙර නිර්දේශිත දිලීර නාශක භාවිත කරමින් බීජ ප්‍රතිකාර සිදු කිරීම.
    රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම.

    7. සෙප්ටෝරියා පත්‍ර පුල්ලි රෝගය
    ඩැකොනිල් 15- 30 ml/10L
    මැන්කොසෙබ් 20 ml/10L
    ටොප්සින් 6g/10L
    කාර්බෙන්ඩිසම් 7g/10L

    8. ගෙල කුණුවීම / මුල් කුණුවීම

    බැක්ටීරියා රෝග

    9. බැක්ටීරියා හිටුමැරිම
    10. "Bacterial Canker"

    වයිරස් රෝග

    11. තක්කාලි කොළ කොඩවීමේ වෛරස් රෝගය (TYLCV)
    12. කර්ලිටොප් වෛරස් රෝගය (CTV)
    13. තක්කාලි මැළවීමේ වෛරසය (TSWV)
    14.පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය (CMV)

    ඔය ලෙඩවල් එකකටවත් කාබනික මගුලකින් කරන්න පුළුවන් විසඳුමක් නෑ

    ඒ කියන්නේ මූ කියන ගොවියා වගකරපු වගාවට මේ ලෙඩ හැදුනේ නැත්නම් ඌ වගකරලා තියෙන්නේ අඟහරු ලෝකේ වෙන්න ඇති

    පොහොර , කෘමිනාශක , දිලිර නාශක සහ වල් නාශක නැතුව වාණිජ වගාවක් කරන්න බෑ , ගෙදරකට කන්න තක්කාලි ගෙඩි කිහිපයක් හදාගන්නවා වගේ නෙවෙයි වාණිජ වගාවක් කියන්නේ , ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්

    මම මේ පොස්ට් එක දැම්මේ 250ට පුක දීලා ත්‍රෙඩ් දාන හිඟන බල්ලට කියවන්න නෙවෙයි , මේ ත්‍රෙඩ් එක කියවලා නොමග යන අය වෙනුවෙන්
    උබ අනුරගෙ ගූ අදින්නෙ රුපියල් 500ටද පුකන්නො මේ පෝස්ට් එක දැම්මෙ ඒකාලෙ රනිල්ගෙ ගූ ඇදපු හිගන ජෙප්පොන්ට බලන්ඩ නෙවෙ කාබනික වගාව කියන්නෙ බෝඩ් උස්සන් රසායනික පොහොර දීපියව් කියලා පබයො පුච්චන එකට නෙවෙ ඌ කරල තියෙනවා නම් ඌ කරේ කොහොමද කියන එකයි වැදගත් ඒක හොයන්නෙ නැතුව මෙතන පුකේ රචනා කොමෙන්ට් දාන්නෙ නැතුව පුක නොදී වැඩක් බලාගෙන හිටපන්

    271177801_497622585052697_4565137097637131516_n.jpeg

    ------ Post added on Jan 6, 2022 at 7:54 AM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,218
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළවළවළු වගාව සියයට සීයක් කාබනික පොහොර වලින් පමණක් සිදු කිරීමට නොහැකි බවත් අනිවාර්යෙන් රසායනික පොහොර සියයට තිහක අවශ්‍යතාවයක් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි.
    ස' ෆේල්
    මෙතෙක් එම පණුවන් මර්ධනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් කෘෂිකර්ම බලධාරීන්ද පර්යේෂණ අංශ වලට පවා දැනුම් දුන්න ද එම කෘමීන් මර්දනය සිදු කිරීමට අපොහොසත් වීයැයි මහතා පෙන්වා දෙයි.
    ස' ෆේල්
    වගාව කාබනිකව සරු කර ගත්තද කෘමි හානි හා දිලිර රෝග වලට මෙතෙක් කාබනිකව ක්‍රමවේදයක් හෝ බෙහෙතක් ගොවීන්ට හදුන්වා දී නොමැතිකම බරපතල තත්වයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
    ස' ෆේල්
    කාබනික සියයට හැත්තෑවක් රසායනික පොහොර සියයට තිහක් යොදාගෙන සාර්ථක කහ වගාවක් සිදු කරමින් සිටින අතර
    ස' ෆේල්

    මේ පෝස්ට් එක දැම්මට මූව රස්සාවෙන් දොට්ට දාන්න ඕනෙ 🤭
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ස' ෆේල්

    ස' ෆේල්

    ස' ෆේල්

    ස' ෆේල්

    මේ පෝස්ට් එක දැම්මට මූව රස්සාවෙන් දොට්ට දාන්න ඕනෙ 🤭
    අනුර හරි සජිත් හරි ගෙනත් පාස් වෙමු. :yes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපේ ගොබ්බ හුත්තල හැම දේටම දේශපාලනේ ගාවගෙන ගු නානවා
    ඇත්ත කතාව කාබනික වලට හුරු වෙන එක හොදයි
    ලේසියෙන් කරන්න බැ
    එත් කරන්න පුළුවන් කරපු මිනිස්සු ඉන්නවා
    මරා ගන්න එක නෙමේ කරන්න ඕනේ
    කොහෙද වැරදුනේ කියල බලල ඒවා හදාගෙන ඉස්සරහට යන්නයි ඕනේ
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    පෝස්ට් එකක් දානකොට රිවිව් කරන්න එකෙක් නැද්ද ?

    මට දේශපාලනයක් නෑ බන් ඒත් ජෙප්පොන්ට විරුද්දයි :yes: :lol::lol::lol::lol: මට ඕන උන්ව අවුස්සලා ආතල් එකක් ගන්න අනිත් එක බන් මම ඔය දාන පෝස්ට් සල්ලි වලට දාන ඒවා නෙවෙ අන් මම හොද සැලරි එකක් හම්බෙනවා SSE කෙනෙක් විදිහට ජෙප්පො අවූසන්න මොනව හරි කොපි කරලා දානවා උන් ඒකට රැක්ට් කරන විදිහෙන් ආතල් එකක් ගන්නවා හිනාවෙවී
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    අපේ ගොබ්බ හුත්තල හැම දේටම දේශපාලනේ ගාවගෙන ගු නානවා
    ඇත්ත කතාව කාබනික වලට හුරු වෙන එක හොදයි
    ලේසියෙන් කරන්න බැ
    එත් කරන්න පුළුවන් කරපු මිනිස්සු ඉන්නවා
    මරා ගන්න එක නෙමේ කරන්න ඕනේ
    කොහෙද වැරදුනේ කියල බලල ඒවා හදාගෙන ඉස්සරහට යන්නයි ඕනේ
    උබට දේශපාලනේ නැතුව කරන්න පුලුවන් වැඩක් කියපන්කො.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහා පරිමාණ ගොවියෙක් නම් අනිවා මූ ලග ඉදිරි කන්න 2-3 කට පොහොර බෙහෙත් තියෙනවා....... ඒ කාලය පොහොර ගෙන්නුවත් නැතත් මුන්්ට ප්‍රශ්ණයක් නෑ...... ලක්ෂ ගනනින් ආදායම උපයන්න පුලුවන්.......
     
    • Like
    Reactions: Oli_Vili

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,591
    113
    උබ අනුරගෙ ගූ අදින්නෙ රුපියල් 500ටද පුකන්නො මේ පෝස්ට් එක දැම්මෙ ඒකාලෙ රනිල්ගෙ ගූ ඇදපු හිගන ජෙප්පොන්ට බලන්ඩ නෙවෙ කාබනික වගාව කියන්නෙ බෝඩ් උස්සන් රසායනික පොහොර දීපියව් කියලා පබයො පුච්චන එකට නෙවෙ ඌ කරල තියෙනවා නම් ඌ කරේ කොහොමද කියන එකයි වැදගත් ඒක හොයන්නෙ නැතුව මෙතන පුකේ රචනා කොමෙන්ට් දාන්නෙ නැතුව පුක නොදී වැඩක් බලාගෙන හිටපන්

    View attachment 156314
    ------ Post added on Jan 6, 2022 at 7:54 AM

    aha me awe badu eliyata redda ussagena

    අපේ ගොබ්බ හුත්තල හැම දේටම දේශපාලනේ ගාවගෙන ගු නානවා
    ඇත්ත කතාව කාබනික වලට හුරු වෙන එක හොදයි
    ලේසියෙන් කරන්න බැ
    එත් කරන්න පුළුවන් කරපු මිනිස්සු ඉන්නවා
    මරා ගන්න එක නෙමේ කරන්න ඕනේ
    කොහෙද වැරදුනේ කියල බලල ඒවා හදාගෙන ඉස්සරහට යන්නයි ඕනේ
    mottayo kabanika hondai thamai, habai eken oya expected return eka hambene na. kabanika welin adu aswannak hambenne ekai goviyo marenna hadane
    ------ Post added on Jan 6, 2022 at 8:23 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    ඇයි ලබ්බෝ අපි හම්බ කරන කන්නේ දේශපාලනේ නිසාද
    හැමෝම දෙසපාලනෙන් ජිවත් වෙන්නේ නැ
    🤭 🤭 🤭 උබ සෑහෙන්න ලපටිනෙ බන් ලොකු සීන් දැම්මට.උබට ඕකට දේශපාලනේ සෑහෙන්න බලපානව කියල තේරුන් ගන්න බෑද?
     
    • Haha
    Reactions: Oli_Vili

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,218
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට දේශපාලනයක් නෑ බන් ඒත් ජෙප්පොන්ට විරුද්දයි :yes: :lol::lol::lol::lol: මට ඕන උන්ව අවුස්සලා ආතල් එකක් ගන්න අනිත් එක බන් මම ඔය දාන පෝස්ට් සල්ලි වලට දාන ඒවා නෙවෙ අන් මම හොද සැලරි එකක් හම්බෙනවා SSE කෙනෙක් විදිහට ජෙප්පො අවූසන්න මොනව හරි කොපි කරලා දානවා උන් ඒකට රැක්ට් කරන විදිහෙන් ආතල් එකක් ගන්නවා හිනාවෙවී

    අඩුගානෙ නන්දසේනගෙ උපදෙස්පිට රසායනික පොහොර 30%ක් දාල ගොඩගියා, නන්දසේනගෙ ආණ්ඩුවේ ආයතනවලින් නියමෙට උදව් කරා කියල කිව්වනම් ජාම බේරගන්න තිබ්බ. මේ මනුස්සය ආණ්ඩුවට පුක් ගහගන්න කියල තමන්ගෙ උත්සාහයෙන් ගාණක් හොයාගෙන. ඊට පස්සෙ ඒ මනුස්සය කියන්නෙ ආණ්ඩුවේ වැඩ පිලිවෙල ෆේල් කියල.

    මේකට ජෙප්පො හිනාවෙනව මිසක් ඇවිස්සිලා නෑනෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම මේ පොස්ට් එක දැම්මේ 250ට පුක දීලා ත්‍රෙඩ් දාන හිඟන බල්ලට කියවන්න නෙවෙයි , මේ ත්‍රෙඩ් එක කියවලා නොමග යන අය වෙනුවෙන්

    thread eka dapu eka sure ekatama @nicjosh83 sonnayage team eke dial ekak, Okun Rs. 125 unath thread dala ithuru Rs. 125 kalisama galawala namenawa.

    monawa karath thread dana ponnayoth arinnema wiruwata thamai
     
    • Haha
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අඩෝ නික් ජොකා @nicjosh83 මොක්කුද බන් උඹලා දැන් රිකරූට් කරන හුජ්ජ කොල්ලෝ ? හරියට ජෙප්පෙක් වත් අඳුරගන්න බැරි @vinuga වගේ ගොබ්බයෝ ද බන් දැන් රිකරූට් කරන්නේ ? @vinuga ගොන් බිජ්ජට කියලා දීපන් කෝ

    උඹ කියන විදියට නම් මම සේනාල් ගේ අවතාරයක් නේ

    ඇත්ත කියපන් උඹ සේනාල් ගේ අවතාරයක් නේ

    හායි පෙරුමාල් පොක්ක 🤭 🖖
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඇයි ලබ්බෝ අපි හම්බ කරන කන්නේ දේශපාලනේ නිසාද
    හැමෝම දෙසපාලනෙන් ජිවත් වෙන්නේ නැ

    උඹ හම්බ කරලා ජීවත් වෙන්න ඕන දේවල් ගන්න දේශපාලනය බලපානවා..

    දුර්වල පාලයනයක් නිසා රටේ ඩොලර් සංචිත අඩු උනාම ගෑස් ගේන්න බෑ..
    එතකොට කොච්චර සල්ලි තිබ්බත් ගෙදර ගෑස් එක ඉවර උනාම පෝලිමේ ඉන්න වෙනවා නැත්තම් දර ටිකත් පලලා උයන්න වෙනවා..
    මේවා කරන්න වැඩිපුර effort එකක් යන නිසා හම්බ කරන්න තියන වෙලාවෙන් මේව අඩු වෙනවා..

    තව රටේ ආර්ථිකය කඩා වැටෙනවනම් හම්බ කරලා තියෙන්නේ රුපියල් නම් ඒ සල්ලි වල වටිනාකමක් නෑ. සමහර විට බැංකුවෙන් සල්ලි ගන්නත් බැරි වෙයි...

    මාත් ඉස්සර විශවාස කලා අපි හම්බ කලොත් අපි කනවා කියලා, හැබැයි 2021 ඒක වැරදියි කියලා හොඳට ඔප්පු කලා
     
    Similar threads