රුපියල් මිලියන 10ක අස්වැන්න

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඇයි ලබ්බෝ අපි හම්බ කරන කන්නේ දේශපාලනේ නිසාද
    හැමෝම දෙසපාලනෙන් ජිවත් වෙන්නේ නැ

    අඩෝ සොරි බං උබත් එක්ක ඒ කාලේ ආගිව් කලාට.. දැන් නේ දන්නෙ උබට ලමා මානසිකත්වයක් තියෙන්නෙ කියල... :(

    එම අස්වැන්න ලබා ගැනීම සඳහා මූලික හේතු පාදක වී ඇත්තේ කාබනික කාබනික පොහොර තම භූමියට හුරුකර ගැනීම නිසාවෙන් බව ද එම ගොවි මහතා සඳහන් කර සිටී.

    කයිවාරු නන්දෙ හිතන් හිටියද එක පාර තහනම් කරපු ගමන් සේරම හුරුවෙනව කියලා.. :baffled:

    එළවළවළු වගාව සියයට සීයක් කාබනික පොහොර වලින් පමණක් සිදු කිරීමට නොහැකි බවත් අනිවාර්යෙන් රසායනික පොහොර සියයට තිහක අවශ්‍යතාවයක් පවතින බව ඒ මහතා පෙන්වා දෙයි.

    ඉතින් මේක දන්නෙ නැතුවද 100% තහනම් කලේ? :rofl:

    වගාව කාබනිකව සරු කර ගත්තද කෘමි හානි හා දිලිර රෝග වලට මෙතෙක් කාබනිකව ක්‍රමවේදයක් හෝ බෙහෙතක් ගොවීන්ට හදුන්වා දී නොමැතිකම බරපතල තත්වයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    :rofl:

    තක්කාලි වගාවට අමතරව රතනපාල මහතා කාබනික සියයට හැත්තෑවක් රසායනික පොහොර සියයට තිහක් යොදාගෙන සාර්ථක කහ වගාවක් සිදු කරමින් සිටින අතර තවත් මාස කිහිපයකින් ඉතා සාර්ථක අස්වැන්නක් රටට ලබා දීමට හැකි බව රත්නපාල මහතා පෙන්වා දුන්නේය.

    :rofl:
    ------ Post added on Jan 6, 2022 at 8:41 AM
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මහා පරිමාණ ගොවියෙක් නම් අනිවා මූ ලග ඉදිරි කන්න 2-3 කට පොහොර බෙහෙත් තියෙනවා....... ඒ කාලය පොහොර ගෙන්නුවත් නැතත් මුන්්ට ප්‍රශ්ණයක් නෑ...... ලක්ෂ ගනනින් ආදායම උපයන්න පුලුවන්.......
    Godak me sare waga karapu aya wawanne stock karan inna pohora walin.

    Keels eken eeye carrot genawa. Wenadatat wada lokui.
    Habai itin price ekat wedi
     

    Similar threads