රුපියල් ලක්ෂ 5 කින්...

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    Elakiri කොල්ලනේ රුපියල් ලක්ෂ 5 කින්...කරන්න පුළුවන් business මොනවද? මම ණයට සල්ලි හොයාගත්තා. 6 % පොළියට.. පුලුවන්නම් හොඳ business ides ටිකක් දෙන්නකෝ... ඉක්මනට ගොඩක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරයක් නම් හොඳයි...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Elakiri කොල්ලනේ රුපියල් ලක්ෂ 5 කින්...කරන්න පුළුවන් business මොනවද? මම ණයට සල්ලි හොයාගත්තා. 6 % පොළියට.. පුලුවන්නම් හොඳ business ides ටිකක් දෙන්නකෝ... ඉක්මනට ගොඩක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරයක් නම් හොඳයි...
    Masekata 6% da.. thota pissuda yako..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Elakiri කොල්ලනේ රුපියල් ලක්ෂ 5 කින්...කරන්න පුළුවන් business මොනවද? මම ණයට සල්ලි හොයාගත්තා. 6 % පොළියට.. පුලුවන්නම් හොඳ business ides ටිකක් දෙන්නකෝ... ඉක්මනට ගොඩක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරයක් නම් හොඳයි...
    :oo::oo::oo::oo:
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1702173038068.png
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Elakiri කොල්ලනේ රුපියල් ලක්ෂ 5 කින්...කරන්න පුළුවන් business මොනවද? මම ණයට සල්ලි හොයාගත්තා. 6 % පොළියට.. පුලුවන්නම් හොඳ business ides ටිකක් දෙන්නකෝ... ඉක්මනට ගොඩක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරයක් නම් හොඳයි...
    professional certification 1k ho kipayak
     
    • Like
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔය සල්ලි වලින් කාලි මෑණියන්ගේ පිළිමයක් (අඩි 2ක් වත් උස වෙන්න ඕන) ගෙනල්ල ගේ ඉස්සරහ තියල උඩට මුකුත් නැතුව උදේ හවා වැඳපන්. අද පටන් ගත්තොත් සතියකින් දේවාලයක් දෑ ගන්න පුළුවන්. වියදම් කරපු මුදල මාසෙන් හෙව්වහැකි.ඇත්තටම කිවුවේ.වරදින්නේ නෑ .කරලා අපිටත් සලකපන්(සල්ලි එපා මේකේ ඇවිත් වලලෙන්නේ නැතුව හිටියනම් ඇති :ROFLMAO: )
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔය සල්ලි වලින් කාලි මෑණියන්ගේ පිළිමයක් (අඩි 2ක් වත් උස වෙන්න ඕන) ගෙනල්ල ගේ ඉස්සරහ තියල උඩට මුකුත් නැතුව උදේ හවා වැඳපන්. අද පටන් ගත්තොත් සතියකින් දේවාලයක් දෑ ගන්න පුළුවන්. වියදම් කරපු මුදල මාසෙන් හෙව්වහැකි.ඇත්තටම කිවුවේ.වරදින්නේ නෑ .කරලා අපිටත් සලකපන්(සල්ලි එපා මේකේ ඇවිත් වලලෙන්නේ නැතුව හිටියනම් ඇති :ROFLMAO: )

    @2osama වගේ කාලි පැණි බයියො පෝලිමේ එන්නෙ 😹😹😹
     
    • Haha
    Reactions: ithaliveshi

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    athe laksha 5kuth nathiwa
    patan ganna kisima business idea ekakuth nathiwa patan ganna eke risk eka wediy :)

    Thaman gawa tibba 5 laks nam onna mokak hari try karala wardunoth awulak naha
    thaman ta clear business idea ekak tibila 5 laks loan gattath awulak naha sure nisa
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    athe laksha 5kuth nathiwa
    patan ganna kisima business idea ekakuth nathiwa patan ganna eke risk eka wediy :)

    Thaman gawa tibba 5 laks nam onna mokak hari try karala wardunoth awulak naha
    thaman ta clear business idea ekak tibila 5 laks loan gattath awulak naha sure nisa
    5k thynvnm mko krnne ?