රුපියල් 6,000 ක් දීලා නෙළුම් කුළුණෙන් පනින්න චාන්ස් එකක් 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    නෙළුම් කුළුණේ (නැරඹුම් වේදිකාව මට්ටමේ) bungee jumping පීඨිකාවක් හදන්න ගිවිසුම් අත්සන් කරලා. මේක ලබන අවුරුද්ද මුල වෙද්දි විවෘත කෙරෙනවා. කායික යෝග්‍යතාව තියෙන, ත්‍රාසය අත්විඳින්න කැමති අයට සාපේක්ෂව අඩු මිලකට මේ අත්දැකීම ගන්න පුළුවන්.

    දැනට තියෙන විදිහට එක් පැනීමකට රුපියල් 6,000 ක් වගේ වෙයි කියල තමයි බලාපොරොත්තු වෙන්නෙ. විදේශිකයන්ගෙන් ඩොලර් 50 ක් අය කරනවාලු. (18,000 විතර) මෙහෙම මුදලක් අය කරන ප්‍රධානම හේතුව රක්ෂණය කරන්න යන මුදල.

    එහෙම නම් කැමති හැමෝම නෙළුම් කුළුණෙන් පනින්න ලෑස්ති වෙන්ඩෝ. පට්ට experience එකක් වෙයි.

    තවත් වැදගත් දෙයක් සමග හමු වෙමු. 🙏
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    6000ට කුලුන උඩින් පනින්න පුළුවන් වුනේ මහින්ද මාතියා නිසා කියලා මතක් වෙද්දී

    The Office Crying GIF
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    Ado oke testing waladi ubata barida poddk penala apita thread ekak danna(hitiyoth) kohomada kiyala
    හරි අනිවා බං. Bungee jumping කියන්නෙ පට්ටම safe ක්‍රීඩාවක්. (සුමෝ ගහන එකා වගේ තප්පදෝරු නැතිව සාමාන්‍ය fitness එකක් තියෙනවා නම්) තනිකරම තියෙන්නෙ උස තැනකට ගියාම සමහරුන්ගෙ මොළයෙන් අ‍ැති කරන බය විතරයි. අ‍ැත්තටම බය වෙන්න කිසිම දෙයක් නැහැ. 👍

    චීනෙන් බාල පැරශුට් වගයක් ගෙනාවොත්? 😅
    පැරෂුට් අහවල් එකකටද ඕයි? Bungee jumping කරන්නෙ elastic band එකක් යොදාගෙන. පොඩ්ඩක් google search පාවිචිචි කරලා හිටපන්. 🤣
    ------ Post added on Oct 8, 2022 at 9:11 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    හරි අනිවා බං. Bungee jumping කියන්නෙ පට්ටම safe ක්‍රීඩාවක්. (සුමෝ ගහන එකා වගේ තප්පදෝරු නැතිව සාමාන්‍ය fitness එකක් තියෙනවා නම්) තනිකරම තියෙන්නෙ උස තැනකට ගියාම සමහරුන්ගෙ මොළයෙන් අ‍ැති කරන බය විතරයි. අ‍ැත්තටම බය වෙන්න කිසිම දෙයක් නැහැ. 👍

    ආපෝ ආයෙ ඇවිල්ලා

    1665200508713.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    Flying Fc Barcelona GIF by LLIMOO

    Pervert ඉන්ද්‍රජිත්ගේ තවත් බම් වෙන ගජබින්නයක් ?
    https://www.lankadeepa.lk/latest_news/නෙළුම්-කුලුනෙන්-බිමට-පනිමු/1-621151

    කුළුණ උඩ උල තියනවා වගේ එකකුත් පටන් ගන්න ඕනෙ.
    ආපෝ ආයෙ ඇවිල්ලා

    View attachment 186327
    තකහනියක් comment කරාට ස්තූතියි. 🙏
    ------ Post added on Oct 8, 2022 at 9:13 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හරි අනිවා බං. Bungee jumping කියන්නෙ පට්ටම safe ක්‍රීඩාවක්. (සුමෝ ගහන එකා වගේ තප්පදෝරු නැතිව සාමාන්‍ය fitness එකක් තියෙනවා නම්) තනිකරම තියෙන්නෙ උස තැනකට ගියාම සමහරුන්ගෙ මොළයෙන් අ‍ැති කරන බය විතරයි. අ‍ැත්තටම බය වෙන්න කිසිම දෙයක් නැහැ. 👍

    පැරෂුට් අහවල් එකකටද ඕයි? Bungee jumping කරන්නෙ elastic band එකක් යොදාගෙන. පොඩ්ඩක් google search පාවිචිචි කරලා හිටපන්. 🤣
    ------ Post added on Oct 8, 2022 at 9:11 AM

    ගොඩක් රටවල ආරක්ශාවට පැරශුට් එක්කුත් පිටේ එල්ලන් පනින්නෙ කලින් දැනන් හිටියෙ නැද්ද.

    ඉලස්ට්‍රික් බෑන්ඩ් එක නම් කොහොමත් ඔකට බාල ඒවා දාන එකෙ පැරශූට් එක නැතිව පනිනවා කියන්නෙ දිවිය ලොකේ තමා නතර වෙන්නෙ 😂

    හොද ඉලස්ට්‍රික් පටි දායි කියලා විශ්වාස කරන්න පුලුවන් ද 😂

    පොඩ්ඩක් ගුගල් පාවිච්චි කරලා ඉදපං බන්

    bungee-jumping-just-how-scary-is-it.5dc29fa94f7c4-full.jpg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Ado oke testing waladi ubata barida poddk penala apita thread ekak danna(hitiyoth) kohomada kiyala
    අඩෝ බන්. ඕකගෙ කඹේ ගැට ගහන වැඩේ මට කරන්න චාන්ස් එකක් ගන්න බැරිවෙයිද.

    ගොඩක් රටවල ආරක්ශාවට පැරශුට් එක්කුත් පිටේ එල්ලන් පනින්නෙ කලින් දැනන් හිටියෙ නැද්ද.

    ඉලස්ට්‍රික් බෑන්ඩ් එක නම් කොහොමත් ඔකට බාල ඒවා දාන එකෙ පැරශූට් එක නැතිව පනිනවා කියන්නෙ දිවිය ලොකේ තමා නතර වෙන්නෙ 😂

    හොද ඉලස්ට්‍රික් පටි දායි කියලා විශ්වාස කරන්න පුලුවන් ද 😂

    පොඩ්ඩක් ගුගල් පාවිච්චි කරලා ඉදපං බන්

    bungee-jumping-just-how-scary-is-it.5dc29fa94f7c4-full.jpg
    ඕක දාන්නෙ ලොකු කදු හෙල් වලින් පනින උන් නේද බන්.
    නෙලුම් කුලුන ඕකට උස මදි.
    ------ Post added on Oct 8, 2022 at 9:37 AM

    ලනුව නැතුව කෙලින්ම පනින්න කීයද 😌
    එහෙම දෙන්නෙ නෑ බන්.
    කඹේ බෙල්ලෙ ගැටගහගෙන පනින්න දෙනව.
    ------ Post added on Oct 8, 2022 at 9:39 AM