නැතිව ඉතින් ණය ගෙවා ගෙවා තොපේ මහා ඒකිගේ කිම්බට බස්සා බස්සා ඉන්නද කියන්නේ හැම දමා.නෙලුම් කුළුනට බැන බැන ඉදපු ගූ පොන්නයො ඒක හොද කියල තෙර්ඩ් දාන්ඩ පටන් අරන් නොදකින් මෙහෙමත් වහල්ලු...
අහ් ඇත්තට දැන් කුලුන හොද උනාද පොන්නයො????
------ Post added on Oct 8, 2022 at 11:15 AM

පැරශුට් දාලා බන්ජි පනින්නෙ කොහෙද හුත්තොචීනෙන් බාල පැරශුට් වගයක් ගෙනාවොත්?![]()
බැන්නේ කුලුනට නෙවෙයි පකෝ කුලුන හදලා ගසා කාපු තොගේ මැදමුලනේ මහ පොන්නයන්ට..නෙලුම් කුළුනට බැන බැන ඉදපු ගූ පොන්නයො ඒක
මී හරක් කතා කියන්ඩ එපා බං. මීටර් සීයට දෙසීයට පැරෂුට් දාලා ලබ්බක් කරන්ඩද? පුළුවන් නම් එක තැනක් මට පෙන්නපන් පැරෂුට් දාගෙන bungee පනින? යකෝ ඔය වගේ පොඩි දුරකට පැරෂුට් එක දිග අැරෙන්නවත් වෙලාවක් නැහැ. මෝඩ කතා කියන්න එපා.ගොඩක් රටවල ආරක්ශාවට පැරශුට් එක්කුත් පිටේ එල්ලන් පනින්නෙ කලින් දැනන් හිටියෙ නැද්ද.
ඉලස්ට්‍රික් බෑන්ඩ් එක නම් කොහොමත් ඔකට බාල ඒවා දාන එකෙ පැරශූට් එක නැතිව පනිනවා කියන්නෙ දිවිය ලොකේ තමා නතර වෙන්නෙ
හොද ඉලස්ට්‍රික් පටි දායි කියලා විශ්වාස කරන්න පුලුවන් ද
පොඩ්ඩක් ගුගල් පාවිච්චි කරලා ඉදපං බන්
![]()
හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.
නෙළුම් කුළුණේ (නැරඹුම් වේදිකාව මට්ටමේ) bungee jumping පීඨිකාවක් හදන්න ගිවිසුම් අත්සන් කරලා. මේක ලබන අවුරුද්ද මුල වෙද්දි විවෘත කෙරෙනවා. කායික යෝග්‍යතාව තියෙන, ත්‍රාසය අත්විඳින්න කැමති අයට සාපේක්ෂව අඩු මිලකට මේ අත්දැකීම ගන්න පුළුවන්.
දැනට තියෙන විදිහට එක් පැනීමකට රුපියල් 6,000 ක් වගේ වෙයි කියල තමයි බලාපොරොත්තු වෙන්නෙ. විදේශිකයන්ගෙන් ඩොලර් 50 ක් අය කරනවාලු. (18,000 විතර) මෙහෙම මුදලක් අය කරන ප්‍රධානම හේතුව රක්ෂණය කරන්න යන මුදල.
එහෙම නම් කැමති හැමෝම නෙළුම් කුළුණෙන් පනින්න ලෑස්ති වෙන්ඩෝ. පට්ට experience එකක් වෙයි.
තවත් වැදගත් දෙයක් සමග හමු වෙමු.![]()
ඇයි පනින්න 6000ක් නැද්ද