රුපියල් 60 මල්පෝච්චියක්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    රුපියල් 60න් සුපිරි මල්පෝච්චියක් හදමු
    පාට කරන්න යද්දි පොඩ්ඩක් අව්ල් ගියා එක පින්සලෙන් පාටකරන්න ගිහින් chanel එකට පුළුවන් අය subscribe කරලා යන්න කට්ටියටම බුදු සරනයි

    මේ තියෙන්නෙ පරන එක
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නියමයි මචෝ. මේ වගේ හොද කන්ටෙන්ට් තමා යූටියුබ් වලට ලංකාවෙන් ඇඩ් වෙන්න ඔන.. නැතිව ගොසිප් හුත්තවලුයි, සල්යිඩ් ෂෝ එකක් දාලා වචන ටිකක් කියවන එව නෙමේ. දිගටම කරගෙන යන්න. ගුඩ් ලක්
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,474
    113
    ඇල්ල
    හැම හුත්තටම සිංහල දාගෙන වැලලෙන්න එපා බන්. ඔය දේවල් religion based content විදියට දාන්න එපා. Ex . DIY Flower Key words ටාගට් කරපන්. ලංකාවට කරලා ලංකාවේම සල්ලි $ කරලා ගන්න කොට පට්ට පාඩුයි. දැන් ඔය වැඩේ පට්ට. තව යුටියුබ් විඩියෝ බළලා content create කරන්න. සිංහල අකුරක් වත් දාන්න එපා. මේ වැදි බනක් විදියට හිතන්න එපා. ගොඩ වෙන්න ඕනේ නම් දිගටම කරලා බලපන් කෝ. ඔය වගේ දේවල් වලට පට්ට විව්ස් බන් 1 මිලියන් 2 මිලියන් නතින්..
     
    ඔව් එකනම් ඇත්ත ඔයා හරි ගොඩක් ඉස්තුති සහෝදරයා

    up
    ------ Post added on Sep 3, 2021 at 10:41 AM