ඔයාලගේ අදහස් කොහොමද? රුපියලට ගොඩ ඒමක් නැති වෙයිද? රුපියලේ අගය තවත් අඩු වෙයිද?
Q quatro Member Mar 20, 2012 3 0 0 Mar 20, 2012 #1 ඔයාලගේ අදහස් කොහොමද? රුපියලට ගොඩ ඒමක් නැති වෙයිද? රුපියලේ අගය තවත් අඩු වෙයිද?
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 20, 2012 #3 උදේ තිබුනට වඩා නම් රුපියලේ අගය පොඩ්ඩක් වැඩි වෙලා.. ඒත් දිගටම තියේවි කියලා වැඩිය විශ්වාස නෑ. 1.00 USD = 129.796 LKR
උදේ තිබුනට වඩා නම් රුපියලේ අගය පොඩ්ඩක් වැඩි වෙලා.. ඒත් දිගටම තියේවි කියලා වැඩිය විශ්වාස නෑ. 1.00 USD = 129.796 LKR