රුපියලේ ටොපියක්

Singer_Mega

Member
Apr 25, 2019
110
3
0
රුපියලේ ටොපියක්

මචන් කඩේකට ගිහින් රුපියලක් දීල රුපියලේ ටොපියක් ඉල්ලුවොත් දෙයිද ? මට එහෙම අඩු ගාණක එකක් ඉල්ලන්න ලැජ්ජ හිතෙනවනෙ. උබලට එහෙම නැද්ද ? :baffled:
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    toffe ekak illapan rupiyal dik karapan ita wediy kiwoth ah dan wedi welada kiyala rupiyalata ekak nedda ahapan with a smile
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රුපියලක් දුන්නහම රුපියලේ ටොපියක් මිස රුපියල් දෙකේ ටොපියක් දෙන්නේ නෑ...උබ බය නොවී ඉල්ලහන්...ඇරත් දැන් ආපහු 2500 න් කාලා ජීවත් වෙන කාලේ ඇවිත්...:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකක් ඉල්ලන්න හිතෙන්නෙ නැත්තං රුපියලේ ටොපි 2ක් ගෙනෙං මටත් එක්ක :yes:
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    එකක් ඉල්ලන්න හිතෙන්නෙ නැත්තං රුපියලේ ටොපි 2ක් ගෙනෙං මටත් එක්ක :yes:

    මට නම් රුපියලක් දීල ටොපියක් ඉල්ලන්න ලැජ්ජයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් රුපියලක් දීල ටොපියක් ඉල්ලන්න ලැජ්ජයි.

    ඉතිං බං රුපියල් දෙකක් දීල ටොපි දෙකක් ඉල්ලපං එකක් මට දීපං :angry:
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    ඉතිං බං රුපියල් දෙකක් දීල ටොපි දෙකක් ඉල්ලපං එකක් මට දීපං :angry:

    රුපියල් 2000 කොලයක් දික් කරල ටොපියක් දෙන්න කිව්වොත් දෙයිද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රුපියල් 2000 කොලයක් දික් කරල ටොපියක් දෙන්න කිව්වොත් දෙයිද ?

    එහෙනං දෙදාහක් දීල ටොපි පැකට් එකක්ම අරං අපිට බෙදල දෙන්න :yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උන්ට විකුණන්න ලැජ්ජා නැත්නම් උඹට ගන්න ලැජ්ජා ඇයි? රුපියල ගත්තේ බැංකුවක් කඩල නෙමේ නෙ? අන්න එහෙම නම් ලැජ්ජා වෙන එක සාධාරණයි. ආකල්ප හදාගනින් නංගිලා මල්ලිලා. රටක් හදන්න තියා ටොපියක් කන්න වත් බෑ එහෙම නැතුව. පේනව නෙ.
     
    • Like
    Reactions: Candid-B

    :love: :yes: