රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් යම් සීමාවක් යටතේ පාලනය කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නම් ඒ අය නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු බව දැනුම්දී තිබේ. ඒ නුදුරේදීම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ සමගම ඩොලරයේ අගය නැවතත් ඉහල ගොස් සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    490 වගේ
    real value eka keeyada sinhalu
    Mewata answer karanna ara cross dressing ponnaya @IndrajithGamage wath hitiyanam 🤭 🤭 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    vehicle market eka aye up weyda?

    නැත්තටම නැති වෙයි බන්. පාට්ස් සර්විස් ඔක්කොම ගනන් යනවා පෙට්‍රල් ලීටර් එක 500ක්වත් වෙනව. ගොඩක් වාහන පාවිච්චිය අඩු වෙයි. ලීෆ් රජ වෙයි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    real value eka keeyada sinhalu
    Real value එක හරියට කියන්න බෑ. සතියකට හතර පාරකට වඩා රුපියල බලෙන් උස්සලා value එකක් දෙන්නෙ දැනට. ඉතිං එක පාරක් වෙනස් කරපු value එකක් නෙවේ නිසා, පාවෙන්න දීලම තමා හොයන්න වෙන්නෙ real value එක. එක පාර වැටෙන්න ගත්තම, ගොඩක් අය රුපියල් වලින් තියන investment අයිං කරගන්නවා පාඩු වෙයි කියලා. එතකොට සෑහෙන්න පහලට වැටෙන්න පුළුවන් එක පාරට. රටක් විදියට ඒක රටේ economy එකට හොඳ නෑ. අන්තිමට පා කරපු සැරෙත් ඒකමයි වුනේ. ටික ටික වට්ටන්න ඕන limit කරන්නෙ නැතුව. මම හිතන්නෙ, සම්පූර්ණයෙන් පා කරොත්, මාසයක් වගේ ඇතුලත $ = 420 USD වගේ වෙයි. ගිය පාර rate එකෙංම වගේ වැටුනොත්, 500 පනින්න මාස 4ක් වගේ යයි.
     
    • Like
    • Love
    Reactions: Sen-lu and luk3r

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    නැත්තටම නැති වෙයි බන්. පාට්ස් සර්විස් ඔක්කොම ගනන් යනවා පෙට්‍රල් ලීටර් එක 500ක්වත් වෙනව. ගොඩක් වාහන පාවිච්චිය අඩු වෙයි. ලීෆ් රජ වෙයි
    wahanayk ganna puluwan weyda enam. aran maintain karanna thama beri wenne hebei