රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

CuriousSoul

Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,036
    113
    IMF didn't do a thing, they've merely pointed out what our 7-brained politicians along with their henchmen have done
    IMF's demands include floating the rupee. What the IMF does is enforce reforms that destroy local businesses and favor American and Western monopolies. This is what they've historically done. Like I said enjoy
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    IMF's demands include floating the rupee. What the IMF does is enforce reforms that destroy local businesses and favor American and Western monopolies. This is what they've historically done. Like I said enjoy
    Ithin IMF nathuwa me rataat vena alternative ekak thiyenavada? uba $ denavada ratata?
     
    • Like
    Reactions: zid2021

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව
    ඕව මචං දියුණු වෙන රටවල් වල අසූව අනූව කාලේ තිබ්බ වැඩ දැන් මේ 2022 මචං.
     
    • Haha
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    IMF's demands include floating the rupee. What the IMF does is enforce reforms that destroy local businesses and favor American and Western monopolies. This is what they've historically done. Like I said enjoy

    The govt has been pegging the dollar for years, it's not like local businesses are thriving rn is it? :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,036
    113
    The govt has been pegging the dollar for years, it's not like local businesses are thriving rn is it? :lol:
    We've floated the rupee at least 5 different times during the last 5 years. They are not. And the IMF reforms from 2009 is one of the many reasons.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    We've floated the rupee at least 5 different times during the last 5 years. They are not. And the IMF reforms from 2009 is one of the many reasons.

    Hmm, care to elaborate on how IMF reforms back in 2009 contributed to the current economic crisis? :unsure:
     
    • Like
    Reactions: zid2021

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලොල් ඒක තමයි මාසෙ ගාන අපනයන ආදායම [ඩොලර්] වැඩි වෙන්නෙ..අනේ මන්ද තොපි වගේ ගොන් පොන්නයො අපනයනය කරන්ඩ බඩු හදන තැන් ජිව්තේට දැකලවත් නැද්ද කොහෙද , 🤣🤣🤣
    මාලබේ හන්දියේ ඉන්න බජාජ් හිගන්නා දන්න අපනයන.🤣🤣
    උඹේ මිඩියා යුනිට් එකෙන් ඇඩ්මින්ට කියක් හම්බෙනවද උබේ අකවුන්ට් එක සයිට් එකේ තියන් ඉන්නවාට?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,463
    113
    just migrate
    කොහාට migrate වෙන්නද හුම්තෝ? මේ ලෝකේ තොපිට යන්ඩ තැනක් නෑ. ඩීසල් ඉවර වෙන්ඩ කලින් කෝච්චියට බෙල්ල තියාපිය
    @erozan තොටත් මේක අදාලයි ලෝන්තයා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොහාට migrate වෙන්නද හුම්තෝ? මේ ලෝකේ තොපිට යන්ඩ තැනක් නෑ. ඩීසල් ඉවර වෙන්ඩ කලින් කෝච්චියට බෙල්ල තියාපිය
    @erozan තොටත් මේක අදාලයි ලෝන්තයා
    Okage bajaj eka happila palayan kiyala tamai mama hamadama prarthana karanne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    @erozan බලපන් මිනිස්සු සාප කරන හැටි. උඹලගේ දරුමල්ලන්ට පවා හෙණ ඉල්ලනවා :no:

    හැබැයි හෙණ වදින්නෙත් බජාජ් එකේ යන ඉරෝසාන්ලට මිසක් රේන්ජ් රෝවර් එකේ යන ඉරෝසාන්ගෙ ලොක්කන්ට නෙමෙයි

    https://www.nbc12.com/2020/04/06/why-are-you-safe-lightning-car/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රුපියල පා කරන්න කියන අය නොකියන (රහස්) කතාවක් තියෙනව. මමත් රුපියල පා කරන්න කියල කියන කෙනෙක් නිසා ඒක කියන්නම්.

    රුපියල පා කරන එකේ තේරුම තමන්ට හම්බවෙන ගානෙන් ජීවත්වෙන්න ඉගෙනගනින් කියන එක.

    ඒ කාලෙත් iPhone එකක් ලක්ෂෙට දෙකට ගන්න හැම එකාටම බැරි උනා. ඒ බැරිකම නිසා Nokia1100 එකක් 3500ට අරන් තමන්ගෙ වැඩ කරගත්ත. අන්න ඒ වගේ බඩු මිල වැඩි නම් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. හාල්/පොල් මිල වැඩිනම් කිරිබත් කන්න එපා, ලුණු කැටයක් එක්ක බත් හැන්දක් කාල තමන්ගෙ තරමට ඉන්න වෙනව කියල තේරුම් ගන්න ඕනෙ.

    පෙට්‍රල් මිල දරන්න බැරිනම් පුටාර් එකෙන් යන්න. විදුලි බිල වැඩිනම් එක කාමරයක ලයිට් දාල රෑට ඉන්න. මේව වලක්වන්න බැහැ.

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    IMF එකෙන් කියන්නෙත් ණයට කන්නෙ නැතුව පුලුවන් දෙයක් හොයාගෙන කාපල්ල, තමන්ගෙ අනවශ්‍ය වියදම් අයින්කරල ගොඩ එන්න බලපල්ල කියල
    මිට අවරුදු ගානකට ඉස්සල්ලා මම ඔය ලොකු ප්‍රේමදාස ගැන කතා කරද්දී කිව්වා ඒ පොර කල ලොකුම විනාශේ ජනසවිය දුන්න එක කියල. මේකේ ඉන්න උන්දැලා හෙන සෙට් එකක් මා එක්ක හෙන ගේම. දැන් නම් උන් නැද්ද මන්දා. දැන් පේනවා නේද? කරන්න තිබ්බේ පොඩි හරි කර්මාන්ත ඇති කරන එක ඒ මිනිසුන්ගේ දැනුම් මටමට කරන්න පුළුවන්. එහෙම උනාම නිකන් කන්නේ නැනේ. ඔය මහපොළ වගේ ඒවත් එහෙම තමා. කැම්පස් යන උන්ට්ට වෙන රටවල කොච්චර පාට ටයිම් තියෙද්ද? අන්න ඒ වගේ කරන්න ඕනේ. ඉගෙනීමත් සල්ලි දීලා කරන්න හැදුවා නම් ඔය මී හරක් ඉගෙන ගන්නවනේ. නිකන් දෙන නිසා තමා මේ ඔක්කොම උනේ ලංකාවට.
     
    • Like
    Reactions: ITGuy25 and Lovtus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රුපියල් ප්‍රින්ට් කර ව්‍යාපාර බංකොලොත් කිරීම...