රුපියල පිරිහී ඩොලරය 318 ට නගී

dilann

Well-known member
  • Jul 6, 2018
    67,530
    166,993
    113
    එකමත් එක රටක
    නෑ මේ මූසලයා නිසා..

    g0ZAwvm.gif
    ඌ මොනවද කරේ ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,191
    113
    Mother Earth
    ube political mathaya mokak unath , oya wage gvtheta hithanna epa ban thamange ratata. api me lankawe nethuwa idalath ohoma hithanne ne. appiriyai ban ubalanan. jeppo neme mokaa awath ratata kelawenna hithanna epaa oi :(
    නෑ බන්. ලංකාවෙ මනුස්සයා හෙනම මෝඩයි. වැඩ කරපු මිනිහා එලවලා පච ගහපු කවදාවත් මොකුත්ම වැඩක් නොකරපු අමු බූරුවෙක් ජනාධිපති කරා. අන්න ඒ මෝඩ කමට පාඩමක් ඉගෙන ගන්නම ඕන. ඇත්තටම ඡන්ද දායකයොන්ට IQ test එකක් තියලා සුදුසුකම් තියෙන අයට විතරක් ඡන්ද අයිතිය දෙන්න ඕන. එහෙම කරොත් ලංකාවෙන් 10%ක් වත් test එක පාස් වෙන එකක් නෑ. 🤷‍♂️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නෑ මේ මූසලයා නිසා..

    g0ZAwvm.gif
    Donald Trump GIF
    Village People Dancing GIF by de chinezen



    මොකෙද්ද මේ තට්ට කපයා. කිසිම පොයින්ට් එකකට කතා කරගන්න තේරෙන්නේ නැතුව ඔහේ වනන බූරු පුතෙක්. IOC කාරයෝ එක පාරක් පෙට්‍රල් වලට වතුර මික්ස් කරලා ගහලා වාහන වල එන්ජින් වලට කෙල උනා. ඒක ගැනද දන්නේ නෑ මේ නාකි තට්ටයා කියන්නේ. එදා ඉඳලා IOC කාරයන්ගෙන් තෙල් ගහුවේ නෑ.
    ------ Post added on Mar 29, 2026 at 11:43 AM