රුපියල යළිත් පල්ලමට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ජනවාරි මුල් සතියේදී යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ රුපියලේ අගය නැවත වරක් පහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193ක් දක්වා අද (12) පහළ ගියේය.

    මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193.65ක් වූ අතර ගැනුම් අගය රුපියල් 188.49ක් ලෙස දැක්විණි.

    කෙසේ නමුත් ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 0.5කින් ඉහළ ගොස් ඇත.

    ඊට අමතරව ජපාන යෙන් එකකට සාපේක්ෂව සියයට 1.2කින් ද ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 1.1කින් ද යූරෝවකට සාපේක්ෂව සියයට 0.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.8කින් ද රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    thawa oka up yanawa, reason eka thami us doller eka recover wenna aran thiyanna. oka lankawata nawathanna damma ba. usa settled wenna patan aran thiyanna. lankawa export wadi kara ganna ona. covid nisa kela una tourism up karoth shape eke goda yaganna puluwan.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    250 weiyi kiyala kiyanne machan next 2 years. balamuko
    එච්චර කල් යයිද බන් ?
    සමාන්‍ය විදියට ගුනුදෙනු සිද්ද වෙන්න ගත්තොත් නම් ඕක මේ අවුරුද්දෙම වෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Ko elakiri wesige puthala set eka, Nande moko dan karanne
    මේක නන්දේ තනියෙන් කර ගත්ත දෙයක් නෙමේ.. යහපාලන කාලේ තමා 180 පෑන්නුවේ.. මේකට ඔය දියවන්නාවම වග කියන්න ඕනේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එච්චර කල් යයිද බන් ?
    සමාන්‍ය විදියට ගුනුදෙනු සිද්ද වෙන්න ගත්තොත් නම් ඕක මේ අවුරුද්දෙම වෙයි.

    ඔව්..import කරන්න දුන්නොත් 250 ගේමක් නැහැ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kalin yanna tibba ekak import restrict karala mechchara allan hitiye, restriction ayin karapu gaman oka thawa yanawa
    hodama scene eka lokuwata salli FD wala tiyan inne natiwa danma business walata invest karana eka :)