රුපියල යළිත් පල්ලමට

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,038
    22,081
    113
    ගම මහනුවරයි
    fd දාල බලාගෙන ඉන්න අඩු කුලේ මෝඩ පරයෝන්ට සොරි තමයි ...

    තනි හිගන ආණ්ඩුවට පිං සිද්ද වෙන්ට ... රුපියලත් සින්හල්ලුන්ට නැති වෙනවා... 😂

    කාපල්ලා පරයෝ පස් 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ow strongly usd up yanwa. usa recover wenawa ,unge case okomath vesadigana ena nisa.
    රුපියල පහලට එන හෑම ඒකකයකටම අපි ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වෑඩි වෙනවා නේද? අපිට කෙල වෙලාම යයිද ?????????????
     
    • Like
    Reactions: navinnuwan

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    රුපියල පහලට එන හෑම ඒකකයකටම අපි ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වෑඩි වෙනවා නේද? අපිට කෙල වෙලාම යයිද ?????????????
    ow ehema ekak thiynawa,habai api un gahuwa(loan) agreement eka monwage condtion thiynawada dan na, eka apita wasi nam awlak na. godak thiynawane agreement gahapuwa. central bank ekin gema gahuwoth shape . habai import limit karapu ekanam loku deyak. lankawa athule godak dewal hadala export karanwanam apita kela wenna na. and tourisum, e money hoda income goverment support karanwanam loku deyak. apita 2015 hitapu goverment ekama thibba nam balganna thibba rs lesatama kela wena hati. dan ehanam 1usd =rs300 wela ehema badu tikak hitiya. mokoda 2015 okkoma pitaratawalin gennwauwa, danwa ne e kale natapu pissu gon set ekak ne hitiya , ita sapekshwa dan hodai .habai thawa mewa hadenna ona.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රුපියල ස්ථාවර කරන්නනම් කාටකාටත් කට්ට කන්න වෙනවා....... අසීමිත විදියට ආනයන සීමා කරන්න වෙනවා....... ඒත් එහෙම කරන්න මේ රටේ අවස්ථාවාදී මිනිස්සුත් එක්ක හරිම අමාරුයි...... හාල් ආනයනය තහනම් කරාම දේශිය හාල් නිෂ්පාදකයෝ වී තොග හංගලා අසීමිත ලාභ හොයාගෙන යනවා........ ඒත් මේ රටේ වී නිෂ්පාදනය අපේ රටේ පරිභෝජනයට ප්‍රමානවත් උනත් මේ නිසා මිල ඉහළ යනවා.... ආනයනය කරන්නම වෙනවා.... මේ එක උදාහරණයක් විතරයි......
     
    • Like
    Reactions: tha123

    මිනිස්සුන්ට බෑනලා වෑඩක් නෑ. ණය ගත්තේ දේශපාලකයෝ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යහපාලන කාලේ නැග්ග නෑගිල්ලෙ හැටියට... පුටින්සේනගේ කාලෙ යන්තං හරි බේරාගෙන.

    මේක නන්දේ තනියෙන් කර ගත්ත දෙයක් නෙමේ.. යහපාලන කාලේ තමා 180 පෑන්නුවේ.. මේකට ඔය දියවන්නාවම වග කියන්න ඕනේ
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යහපාලානේ කෑව තැනින් මුන් කන්න පටන් ගත්තා