රුපියල වේගෙන් වැටෙන එක

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙකාලෙත් ඉස්සර චන්ද්රිකාගේ කලේ වගේ . දිනෙන් දින රට පස්සට යනවා. මැතිවරණ ලන්වෙනකොට රට හදන්නේ මෙහමයි කියල මෙතන දාහක් තර්ක දාන එවුන් අද මෙතන නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙකාලෙත් ඉස්සර චන්ද්රිකාගේ කලේ වගේ . දිනෙන් දින රට පස්සට යනවා. මැතිවරණ ලන්වෙනකොට රට හදන්නේ මෙහමයි කියල මෙතන දාහක් තර්ක දාන එවුන් අද මෙතන නැහැ

    දැන් කෙලවෙලා හැදී ගැවිලා ඉවරයි බන් ..ඔන්න ඔහේ කැනඩාවට වෙලා ජිවිතේ ඉතුරු ටික ගෙවලා දාපන් ...ලංකාවේ එවුන් හදන්න බැහැ
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    1992 තාය්ලන්තයේ උනා වගේ ආර්ථික කඩාවැටීමක් වෙන්න ඔන්න මෙන්න වගේ...මට පෙන්නේ මහින්දගේ යුගයේ ලංකාවේ ආර්ථික වර්දනය නිසා අපු FDI(ජාත්‍යන්තර ආයෝජකයෝ ) රටේ දැන් තියන දුර්වල තත්වය හා ප්‍රතිපතති වල උනතාවය නිසා තමන්ගේ ආයෝජන ඉවත් කරගනිමින් සිටිනවා....මේක නිසා රුපියලට දැන් වටිනාකමක් නෑ reserves ටික තව දුරටත් බැස්සොත් රුපියලට සොරිම තමා මහා බැංකුවට කරන්න දෙයක් නෑ..මෙන්න මේ වීඩියෝ බලල තෙරුන් ගනින් මිනිස්සු දැනුවත් කරපන්..
    https://www.youtube.com/watch?v=lA3sjWwu5-s
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    :yes::yes::yes::yes::yes::yes::yes::yes
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    explan ekk danm.
    me dawas wala class walata hira wela.
    dolar eke prashne sahena gatalu kari prshnayak...
    මේ රටේ ආර්ථිකය විනාස කරන්න දරදිය ඇද්ද උන්ට වචනෙකින් හරි උදවු කරපු උබ වගේ උන් ලගට ආර්ථික විද්‍යාව ඉගෙනගන්න එන උන්ට අබ සරණයි....
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    fall-in-the-exchange-rate-vector-371439.jpg