රුපියල

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
f1dbaa04-f375-458b-b29b-a303d45701df.png
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    මහින්ද පොන්නය බල තන්හාව නිසා රටට කෙලෙව්ව. දැන් කියනව මට අගමැතිකම ලොකු නෑ ඩෝ කියල

    . මට මේ ලිස්ට් එක ගැන සැකයි. මෙහි මූලාශ්‍රය කුමක්ද?

    https://www.tripsavvy.com/worlds-most-worthless-currencies-4154597
    මේකෙ ලිස්ට් එක ඔයිට වඩා වෙනස්
    :angry:
    මෙහෙම දෙයක් තියෙනව මේ වෙනකොට ලංකාවෙ තියෙන්නේ floating foreign exchange rate system එකක් (දීර්ඝකාලීනව බැලුවාම ඒක තමයි හොඳම ක්‍රමය:yes:). ඒක ප්‍රධාන හේතුවක් මේ විදියට අඩුවෙන්න නැත්නං රුපියල කෘතිම විදියට නග්ගන්න පුලුවන් ඒත් ඒකට විදේශ සංචිත මුදා හරින්න වෙනව. ඒ නිසා තමයි ලංකාවට ආධාර දෙන ආයතන වුනත් floating foreign exchange rate systems එක නිර්දේශ කරන්නේ.

    මේකට මහින්දට විතරක් දොස් කියල බෑ. නිදහස ලබනකොට ලංකාව තමයි ආසියාවෙ දෙවෙනියට වැඩිම ඒක පුද්ගල ආදායම තිබුනෙ (අපි ජපානෙට දෙවෙනි වුනෙත් සළු ප්‍රමාණයකින් ලු)ලංකාවේ නිසි විදියට ආනයන පාලනයක් ඇති කරල නිශ්පාදන ආර්ථිකයකට විධිමත්ව නොයෑමෙ විපාක. උදාහරණයක් විදියට දැං ලංකාවේ යාඩ් වල වාහන අන්රෙජිස්ටඩ් ඒව තියෙනව අවුරුදු කීපයකට ඇතිවෙන්න. යම් බදු සහනයක් දුන්න ගමන් අසීමිතව ආනයනයන කරනව. 2015 දුන්න සහනයට පස්සෙ මම දන්න සමහර අය ඩ්‍රයිවින් ලයිසන් නැතුවත් මරුටි ගත්ත. ඒ වගේම ඒ වාහනේ ගෙදර නිකන් තිබුනෙ අවුරුද්දට කිලෝමීටර් 1000ක් වත් දිව්වද කියල සැකයි:sorry:. සියළු නායකයන්ට රට ආර්ථිකය දියුණු කරන්න හරිහමං දීර්ඝකාලීන වැඩපිළිවෙලක් නෑ. ඡන්දෙ බලාගෙන සිල්ලිර විසඳුම් තිබුනෙ.

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහින්ද පොන්නය බල තන්හාව නිසා රටට කෙලෙව්ව. දැන් කියනව මට අගමැතිකම ලොකු නෑ ඩෝ කියල

    මොනවද පීචං කොල්ලෝ මේ කියවන්න...
    උදේ පාන්දර ගංජා ගැහුවනුම්...දවස් 3 ට පස්සේ post එකක් දාපන්...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mark my word. tika kalkein arise ekka habawei. salli gas nane mehe. ubala owata rawetanawanam ane manda. :dull: mahinda awath ranil awath ekama account eken tamai salli ganne. moko mahindage paudgalika depalin dena dewal neme owa

    මොකා අවත... අපි හම්බකලොත් අපි කයි.... මමනම් චන්ද වැඩ වලට නැතෝ.....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොකා අවත... අපි හම්බකලොත් අපි කයි.... මමනම් චන්ද වැඩ වලට නැතෝ.....

    eka atta eith habei ratata sambadaka danmoth apitath sorry.com wei. me yana vidiyata sure ne :dull:
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මොකා අවත... අපි හම්බකලොත් අපි කයි.... මමනම් චන්ද වැඩ වලට නැතෝ.....

    earn karannath spend karannath dekatama government rules,regulations and taxes directly impact wenawa ada poddak ballanna api ganna badu walata apita gewanna wela thiyana ganan sadaranada kiyala ai minissu pitaratawal walata gihin eddi badu godak ussan enne a ratawala ewa labai kiyala api mahansi wena tharamata api earn karanawada godak aya job walata pitaratawal walata yanne ai
    oya manasikathwayen mamath kalayak hitiya eth dan ehema na we must select good government otherwise we will have to suffer more

    chanda wada walata nathi unath pudgalika wasiyata wada karanne nathiwa hamoma wenuwen hoda nayakathwayak denna puluwan kenekuta chande denna

    job ganna ,gedarata para gadaganna, conthrath ekak ganna, lamaya iskole daganna wage wada walata nathiwa hamotama thamange ugathkama danuma kusalathawaya matha jobekak hoyaganna puluwan widihata rata hadana, rate siyaluma yatithala pahasukam sanwardanaya karana hama pasalakma ekama widihata diyunu karana nithigaruka yukthi garuka nayakathwayak ganna puluwan kenekuta chande denna nathnam api hambakarai eth api hambakarana dein apitath horen pickpocket gahala un sapa widiy api mahansi wela mahansiwela anunta kaburala marila yai:oo::oo: