රුපියල_අඩු_වීම රටට හොදයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe



    bandula1.gif


    පොහොට්ටුව = මල් Ponz :P:rofl::P

    දැන්නම් 2500 කින් උපරිම දවස් 2යි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රුපියල බාල්දු වෙන මූලික හේතුව ආයෝජන නැති එක...රනිලගෙ පාන්ඩුව ගෙනාපු කිසිම විදේශ ආයෝජනයක් නැ...අනික රනිල මහ බැකුව හොරා කාපු එකෙන් විදේශ ආයෝජකයො සල්ලි අරගෙන් යන්ඩ ගියා...ඒකයි කොටස් වෙලදපොල දැන් කූරිය ගහල වැලලිලාම ගිහින් තියෙන්නෙ...දැනටමත් පිනෑක්ස් ආයතන කඩන් වැටිල තියෙන්නෙ...ඕව අපි නම් කියුවෙ අවුරුද්දකට විතර කලින්...වෙනස උදාවෙනව උපරිමේට...සල්ලි අතේ තියා ගනිල්ල...අනාගතේ බොහොම බියකරුයි....




    :yes::yes::yes::yes::yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ethakota Aubom, Developed countries vala ehema nahane. Kujitha una countries nam ehema thama.

    හබුන් කටයි, බත් දෙකටයි. පකෝ බැල්ලිගේ පුතෝ සින්හල හරියට ටයිප් කරපන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,060
    113
    වැඩිය ඕන නැහැ 4GB Ram එකක් 10000ට යනවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්
    එන සතියෙ ඉඳලා 8000ක් වෙනවා මචං

    ane harako, RAM price wadiwela thiyenne global market eke RAM higayak thiyena nisa :lol: poddak net eke search karala balapan. lankawata withark newe hama country ekakama RAM price wadiwela thiyenne

    https://www.extremetech.com/computing/263031-ram-prices-roof-stuck-way

    2_gskill-ripjaws-2yr-history-640x390.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෝසි ආච්චි;23156786 said:
    ane harako, RAM price wadiwela thiyenne global market eke RAM higayak thiyena nisa :lol: poddak net eke search karala balapan. lankawata withark newe hama country ekakama RAM price wadiwela thiyenne

    https://www.extremetech.com/computing/263031-ram-prices-roof-stuck-way

    2_gskill-ripjaws-2yr-history-640x390.png
    මචං ඔන්න ඔයා අද කෝල් එකක් දෙන්න කඩවල් වලට බඩු අද ඉඳලා වැඩි වෙලා
    මචං මමත් දැන් අවුරුදු ගාණක ඉඳලා HPE සවර්ස් ලංකාවට ගෙන්නනවා
    ග්ලෝබල් මාකට් එක ගැන මම හොඳට දන්නවා මචං
    ඩොලර් එක වැඩි වෙනකොට අපෙන් එක්ස්පෙන්සස් වැඩි Ram විතරක් නෙවෙයි මේක අනිත් අයටත් බලපානවා Computer Parts ඉම්පොටර්ස් ඇසෝසියේෂන් කියලා තියෙනවා ලංකාවේ එකෙන් තීරණයක් ගත්තොත් සමස්තයක් විදියට වැඩි කරන්න මේ ඩොලර් කේස් එක නිසා වැඩි වෙනවා සමහර ෂොප් වල ප්‍රොෆිට් මාර්ජින් එක නිසා එක වෙනස් වෙන්න පුළුවන්