රුවන්වැල්ලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැන්දා සහ මාමා රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ නියෝග කළාය. සෝභිත යනු පුවත්පතේ දැන්වීම් පළකර යන්ත්‍රමන්ත්‍ර ගරුකම් කරන්නෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය. කලකට පෙර සිවුර දරා සිට සිවුර දරා සිටි සෝභිත අද උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකිනි. ඉහළ හේවගේ හේමචන්ද්‍ර සහ හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා රිමාන්ඩ් කළ සෙසු සැකකරුවෝ වෙති.

    2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී මෙම කාන්තාව කෙළෙසා ඇත.


    http://www.lankadeepa.lk/index.php/articles/65186