රුවන්වැලිසෑයට දීපු සුපිරිම පොශ් පූජාවක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දීපු හැටියට ලැබිලා තියෙන බව දන්න මිනිස්සු, දෙන හැටියට ලැබෙන බවත් දන්න නිසා, ලබාගන්න කැමති හැටියට දෙනවා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,570
    13,292
    113
    🌎
    owa dunnata kamak na owa visi karanne nathiwa kavuru hari kanwa nam
    images-1.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඹලට මේ වගේ ඒවා posh වගේ පේනවා කියන්නෙම උඹලට මේවා සරල දේවල් නෙමෙයි. හෙන ලොකු දේවල්. ඒ කියන්නෙ උඹලට සාමාන්‍ය ලැබීමක්වත් නෑ කියන එක. ඒ නිසා මේ ආත්මෙවත් අනිත් උන් කරන කියන පිංවලට පිච්චෙන්නෙ නැතුව හිතින් හරි පිං අනුමෝදන් කරගනින්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,472
    113
    උඹලට මේ වගේ ඒවා posh වගේ පේනවා කියන්නෙම උඹලට මේවා සරල දේවල් නෙමෙයි. හෙන ලොකු දේවල්. ඒ කියන්නෙ උඹලට සාමාන්‍ය ලැබීමක්වත් නෑ කියන එක. ඒ නිසා මේ ආත්මෙවත් අනිත් උන් කරන කියන පිංවලට පිච්චෙන්නෙ නැතුව හිතින් හරි පිං අනුමෝදන් කරගනින්.
    Jara cut eka :(
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උඹලට මේ වගේ ඒවා posh වගේ පේනවා කියන්නෙම උඹලට මේවා සරල දේවල් නෙමෙයි. හෙන ලොකු දේවල්. ඒ කියන්නෙ උඹලට සාමාන්‍ය ලැබීමක්වත් නෑ කියන එක. ඒ නිසා මේ ආත්මෙවත් අනිත් උන් කරන කියන පිංවලට පිච්චෙන්නෙ නැතුව හිතින් හරි පිං අනුමෝදන් කරගනින්.

    2
     
    • Like
    Reactions: ruchira55

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    උඹලට මේ වගේ ඒවා posh වගේ පේනවා කියන්නෙම උඹලට මේවා සරල දේවල් නෙමෙයි. හෙන ලොකු දේවල්. ඒ කියන්නෙ උඹලට සාමාන්‍ය ලැබීමක්වත් නෑ කියන එක. ඒ නිසා මේ ආත්මෙවත් අනිත් උන් කරන කියන පිංවලට පිච්චෙන්නෙ නැතුව හිතින් හරි පිං අනුමෝදන් කරගනින්.
    අමො මෙන්න හැමදාම Cinnamon grand එකෙන් කෑම ඕඩර් කරලා බුද්ද පූජාව තියෙන එකෙක් 🙀