රුවන්වැලි සෑයේ සොරු CCTV

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thief-cctv-at-ruwanweliseya

    අනුරාධපුර රුවන්වැලි සෑ පරිශ්‍රයේ බැතිමතුන්ගේ ගමන් මළු රහසේ පරීක්ෂා කරමින් ඒවායේ වටිනා දේ සොරකම් කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධ විස්තර පොලිසිය සොයයි. මේ සමග පළවන්නේ එම පුද්ගලයා සොරකමේ යෙදෙන හැටි දැක්වෙන සීසීටීවී විඩියෝවකි.






    රුවන්වැලි සෑ සොරකම CCTV

    https://www.gossiplankanews.com/2025/05/thief-cctv-at-ruwanweliseya.html