රුවන් විජේවර්ධන අපතයා..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රුවන් විජේවර්ධන අපතයා..

    PitzLkk.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?
    ලොල් ජවිපෙ ලොල්ම තමයි, ඔකුන්ට් ඔය ඔක්කොටම හපන්,සිරිකොතේ වලන් හොදන ජෙප්පො බැරුවෙලාවත් ඇමති උනොත් යන්නෙ ජෙට් වලින්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් ජවිපෙ ලොල්ම තමයි, ඔකුන්ට් ඔය ඔක්කොටම හපන්,සිරිකොතේ වලන් හොදන ජෙප්පො බැරුවෙලාවත් ඇමති උනොත් යන්නෙ ජෙට් වලින්.

    බලන්නේ නැතුව කියන්න බැහැනේ .....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?
    ලප ප්‍රින්ස් අගමැති කරමු හාද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?

    :yes:
     
    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?
    අපි කලින් සැලකුවා...සලකපු සැලකිල්ල කියන්නේ තවම නඩු කියනවා ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled::baffled::sorry::sorry: ohoma eka ekkenata deela try karala wadak ne thama bun. dan wenasak korannath hadala wal welane inne wade :(:(
    බලේට එනකන් විතරයි ජනතාවට කරන්ඩ,රට දියුණු කරන්ඩ හෙන ඇම්මයි කතාවයි,දින්නට පස්සෙ උන්ට ගානක් නෑ මිනිස්සු ගැන..කොහොමද යහපාලනය කියල දුන්න පොරොන්දු කෑව ටොපිය සිංහලු!
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?

    බලන්නේ නැතුව කියන්න බැහැනේ .....

    තොපි ගොට්ට අල්ලල මිනිස්සු ගොනාට අන්දලනෙ වේසාවො මේ ආණ්ඩුවත් ගෙනාවෙ
    තව මොනාද හුත්තො ඉල්ලන්නෙ?
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    සංසුන් පොඩ්ඩා;20778501 said:
    අපි කලින් සැලකුවා...සලකපු සැලකිල්ල කියන්නේ තවම නඩු කියනවා ...
    මුන් කියන විදිහට අපි ට්‍රයි කර කර බලන්න ඕනි රටට කෙලවෙලාම යනකල් :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්නේ නැතුව කියන්න බැහැනේ .....
    අමුතුවෙන් බලන්ඩ දෙයක් නැ ඩිල් කුමාර කියන්නෙ අක එකේ වචා කාරයෙක් හොරෙක් පාවාදෙන්නෙක්, දැන් ඉන්න උන්දලව බලේට ගේන්ඩ සප් කරේ ඔකුන්නෙ, දැන් ඉන්න උන් සතයක් නාස්ති කරත් ජෙප්පොත් ඒකට වග කියන්ඩ ඔනෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලප ප්‍රින්ස් අගමැති කරමු හාද?

    මටනම් පවුද්ගලිකව කවුරු හිටියත් එකයි ....රට යන විදිහ හොඳ නැහැ එච්චරයි මචන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි ගොට්ට අල්ලල මිනිස්සු ගොනාට අන්දලනෙ වේසාවො මේ ආණ්ඩුවත් ගෙනාවෙ
    තව මොනාද හුත්තො ඉල්ලන්නෙ?

    එහෙම තමයි බ්‍රෝ ...තුන්වෙනි පාරක් ඉල්ලන්න හරි නැහැනේ ....බලෙන් මත වෙන්න දෙන්නත් බැහැනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමුතුවෙන් බලන්ඩ දෙයක් නැ ඩිල් කුමාර කියන්නෙ අක එකේ වචා කාරයෙක් හොරෙක් පාවාදෙන්නෙක්, දැන් ඉන්න උන්දලව බලේට ගේන්ඩ සප් කරේ ඔකුන්නෙ, දැන් ඉන්න උන් සතයක් නාස්ති කරත් ජෙප්පොත් ඒකට වග කියන්ඩ ඔනෙ.

    සාදාරන නැහැනේ කතාව ....හැමදාම ගහන පදෙනේ
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    ලොල් ජවිපෙ ලොල්ම තමයි, ඔකුන්ට් ඔය ඔක්කොටම හපන්,සිරිකොතේ වලන් හොදන ජෙප්පො බැරුවෙලාවත් ඇමති උනොත් යන්නෙ ජෙට් වලින්.

    දැන් වත් ත්රෙනවද උනුත් එකයි මුනුත් එකයි කියලා ...ලබන සැරේවත් "JVP " එක ගැන මිට වඩා සලකා බැලුවොත් හොඳයි නේද ?

    :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොල් රැවටුන ලක්ශ 62 මිහරක් සෙට් එක කො.

    බිජ්ජො දීපු උත්තරේ කියවල හිටපන්, සරම උස්සන් කෑ ගහන්න ඉස්සෙල්ලා. :rofl: :rofl: :rofl:

    මේක පාර්ලිමේතුවේ හැන්සාඩ් වුනු උත්තරයක් - "නිළ රාජකාරි ගමන් සඳහා ගෙවීමක් කලයුතු නැත..." කියලා තමයි කිව්වෙ.

    හොර ගෑණුන්ට, කොල්ලන්ට බල්ලන්ට උන්ගෙ වේසියන්ට යන්ඩ රාජපක්ශ දීපු හෙලිකොප්ටර් වලට සල්ලි ගෙවපිය කියලා තමයි අපි ඌට කිව්වෙ. :yes: :yes: :yes: